Charlie Sheen Reveals He Is HIV Positive

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් බලපු අය මෙයාව හොදට දන්නවා ඇති.
    චාර්ලි ශීන්ට අවුරුදු 4ක ඉදන් ඒඩ්ස් තිබිලාලු.
    මෙයා ඒක අද තමා ලෝකෙට කිව්වේ.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එකෙන් මෙයාව අයින් කරන්නත් හේතුව උනේ ඒක.
    මොනා උනත් පට්ට දුකක් ආවා මිනිහට වෙච්ච දේ ගැන.
    :(:(:(:(:(:(

    https://www.yahoo.com/celebrity/charlie-sheen-reveals-he-has-hiv-124700393.html
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    පව් බන්.. පිස්සු හැදෙනවා.. HIV හැදුනම මොකද වෙන්නේ? එකෙන් මැරෙනවා ද වෙන ලෙඩකින් මැරෙනවා ද? මොනවා උනත් අපරාදේ ජිවිතයක්.. කෙලියේ පිස්සුමනේ.. :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපරාදේ බන් පට්ටම කොමඩි නලුවෙක් විශෙෂයෙන්ම hotshot ෆිල්ම්ස් දෙකේ. ඒ වගේ ප්ලෑටූන් වගේ ෆිල්ම් වල සන්කීර්න චරිතත් පට්ටටම රගපාලා තියෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පව් බන්.. පිස්සු හැදෙනවා.. HIV හැදුනම මොකද වෙන්නේ? එකෙන් මැරෙනවා ද වෙන ලෙඩකින් මැරෙනවා ද? මොනවා උනත් අපරාදේ ජිවිතයක්.. කෙලියේ පිස්සුමනේ.. :(

    ඒකෙන්ම මැරෙන්නත් පුලුවන් වෙන ලෙඩකින් මැරෙන්නත් පුලුවන් මචන්.
    ඒඩ්ස් වලදි වෙන්නේ අපේ ඇගේ ප්‍රතිශක්තිය වට්ටන එකයි.

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,738
    6,806
    113
    Paw machan kamathima porak, Habai pahugiya dawas wala gahapuwata th mugen HIV hadunada danne na
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    තමන් ඒඩ්ස් රෝගියෙකු බව ජන මාධ්‍යවලට හෙළි කිරීම වළක්වා ගැනීම සඳහා ඇතැම් අයට මුදල් ගෙවීමට සිදු වූ බවත් එම ගෙවීම්වල එකතුව මිලියන ගණනක් වන බවත් චාලි ශීන් හෙළිදරව් කළේය.

    ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බව තමන් දැන ගත්තේ මීට වසර හතරකට පෙර බවද ඔහු පිළිගත්තේය.

    BBC
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තමන් ඒඩ්ස් රෝගියෙකු බව ජන මාධ්‍යවලට හෙළි කිරීම වළක්වා ගැනීම සඳහා ඇතැම් අයට මුදල් ගෙවීමට සිදු වූ බවත් එම ගෙවීම්වල එකතුව මිලියන ගණනක් වන බවත් චාලි ශීන් හෙළිදරව් කළේය.

    ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බව තමන් දැන ගත්තේ මීට වසර හතරකට පෙර බවද ඔහු පිළිගත්තේය.

    BBC

    මිනිහෙක්ගේ අසනීපෙන් උනත් කමක් නෑ සල්ලි හොයන්න බලන්නේ ගොඩක් එවුන්.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් මාර දුකයි. කොහොමට හිටපු පොරක්ද. two and a half men එකේ වගේම ඉතිං ඇත්ත ජීවිතෙත් බීමයි බඩුයි හින්ද තමයි. ඊටත් දුක සමහරු මේ මනුස්සයව blackmail කරපු එකනෙ. නොදකින් කාලකන්ණි.
    කොහොම උනත් එයාගේ දොස්තර කියන විදියට ඇඟේ පැතිරිලා තියෙන්නේ නොගොණිය හැකි තරම් HIV virus ප්‍රමාණයක් ලු. ඒක නිසා AIDS තත්වයක් නෑලු.
    පොර HIV වලට බෙහෙතක් හොයාගන්න පරීක්ෂණ වලට අනුග්‍රහය දක්වනවාලු නෙ. කොහොමත් charity වලට සල්ලි දෙන මනුස්සයෙක්.
    අපිව හිනස්සවපු කෙනෙක් මෙහම වෙලා ඉන්නව දැක්කම මාර දුකයි. දිර්ගායුෂ ප්‍රර්ථනා කරනවා.
     
    කොටියෙක්ගේ ලේ වලින් ඒඩ්ස් ආවද මොකක්ද කතාවක් තියනවා බන් මුට.
    හරියට දන්නේ නෑ මම සීන් එක.
    මටත් කැරිම දුකක් ආවේ බන්.

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කොටියෙක්ගේ ලේ වලින් ඒඩ්ස් ආවද මොකක්ද කතාවක් තියනවා බන් මුට.
    හරියට දන්නේ නෑ මම සීන් එක.
    මටත් කැරිම දුකක් ආවේ බන්.

    den wediya problam ekak ne immunity increase karana drugs thiyenawa one thurum,habai hugak ganun minihata money thiyena nisa problam ekak ne,habai life time ma ganna one a drugs,salli nethi eka thama ithin iwara:confused:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aids virus eka haki pamanin adu karaganna puluwan beheth walin.

    ekai dallas buyers club eke (movie ekak) 1970 ganan wala apita kiala dunne.

    one tharam medicine tiyenawa aids virus eka pathirayana kriyavaliya adu karana eka.