kella ge petta kadila

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
පෙට්ටි පෙට්ටි පෙට්ටි මොනවද බන් මේ දවස් වල පෙට්ටි ත්‍රෙඩ් මයි අසහන ත්‍රෙඩ් වලට වැටුනේ වෙන විදිහකට හිතපං කෝ දැන් මේක රැල්ලක් වෙලා නේ
 
Phenol

Banned
May 14, 2015
255
41
0
"කෙල්ලගේ බනිස වෙනින් එකෙක් කලින්ම කාල" කියපන්, වැඩේ හරි නොගියොත් කියපන්. වෙන ක්‍රමයක් කියන්නම්.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සතියට දාපු තුන්වෙනි පෙට්ටි ත්‍රෙඩ් එක :shocked::shocked:

    ඉස්සෙල්ලම - උඹලට කෙල්ලගේ පෙට්ටිය තියෙන්න ඕනේද එපාද ? :eek:
    ඊළඟට - පෙට්ටි හොයන එවුන් ඔක්කොම පොන්නයෝ, කෙල්ලනේ පෙට්ටි කඩාගනිල්ලා. :P
    දැන් - හය්යෝ මගේ කෙල්ලගේ පෙට්ටිය නෑ :(
     
    CyberMan

    Member
    Nov 15, 2015
    19
    6
    0
    Sri Lanka
    මේ සතියට දාපු තුන්වෙනි පෙට්ටි ත්‍රෙඩ් එක :shocked::shocked:

    ඉස්සෙල්ලම - උඹලට කෙල්ලගේ පෙට්ටිය තියෙන්න ඕනේද එපාද ? :eek:
    ඊළඟට - පෙට්ටි හොයන එවුන් ඔක්කොම පොන්නයෝ, කෙල්ලනේ පෙට්ටි කඩාගනිල්ලා. :P
    දැන් - හය්යෝ මගේ කෙල්ලගේ පෙට්ටිය නෑ :(

    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබට කෙල්ලගේ පෙට්ටිය තියෙන්න ඕනද?
    උබට කෙල්ලගේ පෙට්ටිය තිබ්බත් එකයි නැතත් එකයි නම් කාටවත් නොකියා ඉදපන් බන්.
    වැඩේ ඉවරනේ.
    හනිමුන් එකට අම්මා සුදු රෙද්දක් දුන්නොතින් රතු පාට සායම් ටිකක් දාලා දීපන්.
    කෙල්ල හොදයි නම් උබට ආදරෙයි නම් පෙට්ටිය පැත්තකින් තියලා බැදපන් බන්.
    කෙල්ලගේ පෙට්ටිය උබට ඕනම නම් අම්මට කියහන් එයාගේ ඇන්ඩ් මගේ අදහස් ගැලපෙන්නේ නෑ සෝ මට මේක එපා කියලා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෙල්ලගේ පෙට්ටිය කැඩිලා

    පෙල්ලගේ කෙට්ටිය කැඩිලා කියල අකුරු මාරු කරලා කියපන් අම්මට.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබට කෙල්ලගේ පෙට්ටිය තියෙන්න ඕනද?
    උබට කෙල්ලගේ පෙට්ටිය තිබ්බත් එකයි නැතත් එකයි නම් කාටවත් නොකියා ඉදපන් බන්.
    වැඩේ ඉවරනේ.
    හනිමුන් එකට අම්මා සුදු රෙද්දක් දුන්නොතින් රතු පාට සායම් ටිකක් දාලා දීපන්.
    කෙල්ල හොදයි නම් උබට ආදරෙයි නම් පෙට්ටිය පැත්තකින් තියලා බැදපන් බන්.
    කෙල්ලගේ පෙට්ටිය උබට ඕනම නම් අම්මට කියහන් එයාගේ ඇන්ඩ් මගේ අදහස් ගැලපෙන්නේ නෑ සෝ මට මේක එපා කියලා.

    යකෝ දවසින් බලන්නේ කොහොමද කෙල්ල හොඳයිද කියල ප්‍රපොසල් එකක් නං :lol:

    අපි අවුරුදු දෙකක් තුනක් කට්ට කාලත් පස්සේ තමා කෙල්ල අවුල් කියල දැනගන්නේ :rofl: