ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113

    පිලිපදින්න බැරි උනත් කමක් නෑ වැදගත් දෙයක් කියලා හිතෙනවා නම් බම්ප් එකක් දාගෙන යන්න
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් සිගරට් බොන්නේ නැහ බොරු කියනන් ඔන නැහැ එක පරක් යාලුවෝ බිව්ව නිසා ඉස්කොලේ යන කලේ බිව්ව කැස්ස අවා මේ මොන මගුලක් ද කියලා හිතිලා කවදාවත් ට්‍රයිකරේ නැහැ එත් අපේ යාලුවො බොනවා මගේ හොදම යාලුවා සිගරට් බිව්වෝ බොනකොට විතරයි , මම කොච්චර කිව්වත් උ ඇහුවේ නැහැ දැන් ඌ ඩෙලි ගහනවා උත් මෙහේ යු එස් එ සීතලට හොදට අදිනවා ඉතින් ,මේහේ කෙල්ලොත් බොනවා හොදට අනේ මන්දා තමන්ට තමගේ කෙනෙක්ට කරදයක් වෙනකන් ඒ දේ තේරෙන්නේ නැහැ ගොඩක් වටිනවා මෙවගේ දෙයක් දැකලා හරි බොන එකෙක් නැවත්තුවොත් උබටත් පිං රෙප් හෙට හරි දෙනවා සහෝ

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    මාත් චුට්ටා කාලෙ ට්‍රයි එකක් දුන්නා. අල්ලලා ගියේ නෑ. ඊට පස්සේ කොල්ලෝ එක්ක සෙට් වෙද්දී ආයිත් බොන්න උනා. දවසක් දෙකක් බීලා මටම එපා වෙච්ච නිසා අල්ලලා දැම්මා. මගේ යාළුවෝ දවසක පැකට 1-2 ඉවරකරනවා. කිව්වට අහන්නේ නෑ. මොලයක් නැති එවුනුත් නෙවෙයි හොඳට ඉගෙන ගත්තු අය. පවට පින දෙන්න බැරිබව තේරුම් අරගෙන මම දැන් පැත්තක්ට වෙලා ඉන්නවා.

    රෙප්
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058

    11.gif
     
    • Like
    Reactions: ruchira55

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මාත් චුට්ටා කාලෙ ට්‍රයි එකක් දුන්නා. අල්ලලා ගියේ නෑ. ඊට පස්සේ කොල්ලෝ එක්ක සෙට් වෙද්දී ආයිත් බොන්න උනා. දවසක් දෙකක් බීලා මටම එපා වෙච්ච නිසා අල්ලලා දැම්මා. මගේ යාළුවෝ දවසක පැකට 1-2 ඉවරකරනවා. කිව්වට අහන්නේ නෑ. මොලයක් නැති එවුනුත් නෙවෙයි හොඳට ඉගෙන ගත්තු අය. පවට පින දෙන්න බැරිබව තේරුම් අරගෙන මම දැන් පැත්තක්ට වෙලා ඉන්නවා.

    රෙප්

    නියමයි මචෝ අපේ උන්ට කිව්වහම මල පනිනවා උන් ඉතින් උජාරුවට කට කොනෙ ඇදලා දුපාරක් යවලා නිය කොනට අලු ගඩලා පොඩි හිනාවක් දානව මට ඉතින් දුකයි එල එල සහෝ රෙප් බැක් හෙට :rolleyes::cool:;) :yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මම නම් සිගරට් බොන්නේ නැහ බොරු කියනන් ඔන නැහැ එක පරක් යාලුවෝ බිව්ව නිසා ඉස්කොලේ යන කලේ බිව්ව කැස්ස අවා මේ මොන මගුලක් ද කියලා හිතිලා කවදාවත් ට්‍රයිකරේ නැහැ එත් අපේ යාලුවො බොනවා මගේ හොදම යාලුවා සිගරට් බිව්වෝ බොනකොට විතරයි , මම කොච්චර කිව්වත් උ ඇහුවේ නැහැ දැන් ඌ ඩෙලි ගහනවා උත් මෙහේ යු එස් එ සීතලට හොදට අදිනවා ඉතින් ,මේහේ කෙල්ලොත් බොනවා හොදට අනේ මන්දා තමන්ට තමගේ කෙනෙක්ට කරදයක් වෙනකන් ඒ දේ තේරෙන්නේ නැහැ ගොඩක් වටිනවා මෙවගේ දෙයක් දැකලා හරි බොන එකෙක් නැවත්තුවොත් උබටත් පිං රෙප් හෙට හරි දෙනවා සහෝ

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    සල්ලි දීලා ලෙඩ හදාගෙන සමහරවිට තම දරුවන් වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල තම මෝඩකම් වෙනුවෙන් වූ ලෙඩ හොද කරන්න වියදම් වූ උදාහරණ ඕන තරම් තිබේ. සිගරුට්ටුවක් පුච්චා අළු කරන එක කොපමණ ලේසිද දළ වශයෙන් දිනකට 5ක් නම් 5*30=150 150*30=4500 එ කියන්නේ මාසෙකට 4500 යි. මෙය මාසයක ලයිට් බිල, වතුර බිල ආදී බිල්වලට වඩා වැඩි ගණනකි. සමහර විට ගෙදරක මාසයට උදේ ආහාර වේලට යන වියදමයි. සමුර්දිය නැ අර දීමනාව නැ පඩිය මදි කිය කියා කැ ගැහුවට මේවා ගැන හිතන්නේ නැ.