Harime cute ne.
Mewage aya lankawe innawa neda.. kohenda ganna puluwan.
මේ උනහපුලුවො ජාතියක් ලංකාවෙ ඉන්නවද දන්නෑ![]()
මේ උනහපුලුවො ජාතියක් ලංකාවෙ ඉන්නවද දන්නෑ![]()
meya lanakwe innawa.
meyata kianne bush baby kiala.
ane mata ekak hoyala dennako.

ලංකාවෙ ඕකුන් ඇතිකරන්න තහනම්..
ඒක නෙමෙයි උඹ කෙල්ලෙක්ද කොල්ලෙක්ද..? කතා කරන විදිය හෙන කුජීතයිනේ..
Ring tailed lemuroyage ara uda tiyena image eka, slow loris nemeine, mokekda e?
Ane me nikan innawa.
John Senath meka dakkoth eyath me widihata thamai katha karanne.
Lankawe athi karanne puluwan, nai unath, me mokakde mata athi karanna behe kianne.

ලංකාවෙ ඕකුන් ඇතිකරන්න තහනම්..
ඒක නෙමෙයි උඹ කෙල්ලෙක්ද කොල්ලෙක්ද..? කතා කරන විදිය හෙන කුජීතයිනේ..

කොහෙන් හොයන්නද බං.. මං ඕකුන්ව ඇත්තට දැකලත් නෑ..
![]()
meya nan lankawe ekkek kiala penawa hodata, balanna as anga okkoma. aiyo salli.

ඉතිං මෙයින් එකෙක්ද හොයන්නෙ..? මුගේ කිසි ලස්සනක් නැහැනේ..
meya nan lankawe ekkek kiala penawa hodata, balanna as anga okkoma. aiyo salli.