Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ela ela mchn.satiyata dwsk 2k withara maaasa 2,3k gya bn.hena widyama bn.dwsta 300k gnnawa.thwa beheth denawa ewa 500ta wadiy.
    matara paththe thanakin bn.ethana hitiye lady kenek.eyage putha kalubowila place ekaka krnwalu. gym ynna one mama tikka mahathai.eka nisa thawa tikak mitiy wage.shedule ekak hdagena krnne qwe bn?usa yanna wenama schedule denwda gym eke?
    accommodation , transport , food එහෙම company එකෙන් නම් දෙන කතාවක් කිවේ නෑ
    මචන් ..නවතින්න තැනක් තියනවා කිව්වා ..පඩි එහෙම හොදයි නේද මචන් ඔහේ ..
    දෝහා වලට තමා කිව්වේ ..මමත් මෙහෙ ගේම ගහල ගොඩ එන්න බැරි නිසා යන්න කැමති උනා මිසක් නැත්නම් හෙන බයයි බන් අරාබි රටවලට යන්න ..උබ කිව්වා දේවල් එක්කනම් එච්චර අවුලක් නෑ වගේ
    මගේ අරක්කුයි බඩු සිනුයි නැති නිසා අවුලක් වෙන එකක් නෑ එහෙනම් ..උබ ගොඩක් කල් වෙනවද මචන් ඔහේ ගිහින් ..!! උබ මොන සයිඩ් එකේද වැඩ ?
    හැබැයි දේශගුනිකවනම් පට්ට චොකා.සමර් එකේදී පුක දෙල් වෙනවා.කැරිම රස්නයක් තියෙන්නේ එළියේ.බිත්තර බදින්න පුළුවන් ඒ රස්නෙන්.බලන්නනම් මෙලෝ හුත්තක් නැහැ.දෝහා වලනම් shopping කරන්න ඕන තරම් මොල්ස් තියෙනවා.බීච් එකක් පාර්ක් එකක් එහෙම තියෙනවා.රට ඇතුලට වෙන්නනම් ගහක් කොලක් හොයන්න කිලෝමීටර් ගානක් යන්න ඕනේ.තව දෙයක් එලියට යනවනම් හැම වෙලේම අතේ ID එක තියෙන්න ඕනේ.නැත්තන් චෙක් කරන වෙලෙකට අහු උනොත් පොලිසියට අරන් යනවා ගිහිල්ල, දඩ ගහනවා.බීල පාරවල් ගානේ රස්තියාදු ගැහුවත් පොලිසියට අරන් යනවා.උබලට accommodation , transport , food එහෙම company එකෙන් දෙනවද කොහොමද.
    මෙහෙමයි , සවුදි වල වගේ නීති තද නැහැ.අනික මෙහෙ මිනිස්සු සවුදි කාරයෝ වගේ මෝඩ නුගත් උනුත් නෙමෙයි.කටාර් වල ඉන්නේ උගත් මිනිස්සු.හැබැයි පුතේ මෙහෙ අරක්කු තහනම්.තහනම් කිව්වට සම්පුර්ණ තහනම් නැහැ.ලොකු පැඩියක් ගන්න අයටනම් පර්මිට් එකක් තියෙනවා අරක්කු වලට.පර්මිට් තිබ්බත් , බීල අනුන්ට කරදර වෙන විදිහට හැසිරුනොත් , පහුවදාම බඩු පැකට් , තමන්ගේ මව් රටට පටවනවා.මිනි මරල වගේ කෙස් වලට අහු උනොත් කෙලින්ම පැටෙව්වා සවුදි වලට , වන් ෂොට් නොකවුට් .ශේප් එකේ ඉන්නවනම් කිසිම කරදරයක් නැහැ බන්.
    උබ එන්නේ ජොබ් එකකටද , මොනා වගේ දේවල්ද දැනගන්න ඕනේ ?
  • Loading…
  • Loading…
  • Loading…