Mark-WO International - network marketing

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ඇතුලට වරෙල්ලකෝ මචන්ලා

    මචන්ලා මේකයි සිද්දිය
    .
    .
    .
    .
    .
    .
    .


    මගේ යාලුවෙක් ඉන්නවා ඔෆිස් එකේ මූ නෙට්වර්ක් මාකටින් එකකට join වෙලා

    නම තමයි Mark-WO International

    උන්ගේ එකෙක් හෙට මට meet කරලා මටත් ජොයින් වෙන්න කිව්වා :oo:

    සම්පුර්ණ විස්තරේ කියල දෙනවලු

    කිරියේ කට්ටිය මේ ගැන අහල තියෙනවද , මේකත් පිරමිඩ් වගේද :growl:

    දන්න අපේ අය්යල මල්ලිලා අදහස් සහ හොද නරක කියන්නකෝ :cool:

    මොකක් කරන්න ගියත් කිරියෙන් අහන්න එපැයි :)

    මේ තියෙන්නේ එක - https://www.facebook.com/Mark-WO-International-513639912052975/

    bump please :cool::cool::cool::cool::cool:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    උඹට පුළුවන් නම් Business Opportunity එක ගැන නොකිය TV එක කාට හරි විකුණල, විකුණල ඉවර උනාට පස්සෙ උන්ට බිස්නස් එක ගැන කියල මෙහෙම දේකුත් තියෙනව කියල කරනව නම් මේව පිරමීඩ වෙන්නෙ නෑ. මොකද ඒ ගත්තු මනුස්සය TV එක අරන් තියෙන්නෙ ඇත්තටම උවමනාවට. දැන් මේකෙ වෙන්නෙ ඔහොම නෙමෙයිනෙ. මුලින් බිස්නම් එක ගැන කියල TV එකක් තියෙන උන්ටයි, ඕන නැති උන්ටයි හැමෝටම මේක දීල කෙලෝගන්න එකනෙ..

    උදා, Oriflame. මේක විතරයි හරියට Legal විදියට යන Network marketing එකකට තියෙන්නෙ. මේකෙ ලොකු අවුලක් නෑ මම හිතන විදියට. ඒත් Profit එක ගොඩක් අඩුයි. හම්බු කරන්න මහන්සි වෙන්නම වෙනව..