ඇතුලට වරෙල්ලකෝ මචන්ලා
මචන්ලා මේකයි සිද්දිය
.
.
.
.
.
.
.
මගේ යාලුවෙක් ඉන්නවා ඔෆිස් එකේ මූ නෙට්වර්ක් මාකටින් එකකට join වෙලා
නම තමයි Mark-WO International
උන්ගේ එකෙක් හෙට මට meet කරලා මටත් ජොයින් වෙන්න කිව්වා
සම්පුර්ණ විස්තරේ කියල දෙනවලු
කිරියේ කට්ටිය මේ ගැන අහල තියෙනවද , මේකත් පිරමිඩ් වගේද
දන්න අපේ අය්යල මල්ලිලා අදහස් සහ හොද නරක කියන්නකෝ
මොකක් කරන්න ගියත් කිරියෙන් අහන්න එපැයි
මේ තියෙන්නේ එක - https://www.facebook.com/Mark-WO-International-513639912052975/
bump please