
වැරදි එකක් බම්ප් උනා බන්. google කරලා ආපු එක බම්ප් කරේ.
hiru eke flash ekath yanawada, lol. dub karala.dan hiru eke flash mona episode ekada yanne?
eka nam balanna kammali..dub karala epa wenawa


hiru eke flash ekath yanawada, lol. dub karala.![]()
ඔව්.arrow flash kiyala yanne..

ඔව් බං, මෙහෙට TV නෑනෙ. ආතල් එකේ පයිප්පයක් කටේ ගහගෙන gandalf එක්ක ටෝකක් දාගෙන ඉන්නව.ඔව්.arrow flash kiyala yanne..
uba middle earth inna hinda tv penne natuwa athi ne![]()


ඔව් බං, මෙහෙට TV නෑනෙ. ආතල් එකේ පයිප්පයක් කටේ ගහගෙන gandalf එක්ක ටෝකක් දාගෙන ඉන්නව.![]()


සිරාවට බං, දැන් මං බැලුව නෙට් එකේ. අපෝ කුජීතයි බං.
tv series sinhalata dub karana eka nam maha kujitha wadak![]()

dan hiru eke flash mona episode ekada yanne?
eka nam balanna kammali..dub karala epa wenawa




