.::The Flash Season 3::.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    arrow final ekanam patta :love:
    එක බලන්න හදනකොටම වහිනවා බන්. එපා වෙනවා :frown:
    Flash චා උනා කියන්නේ නැති වෙන්නම,හරිම ගොන් නේද බන් :baffled::dull:
    සිරාවට මුල් දවස් වල තිබ්බ ගතිය නෑ අන්තිම වෙනකොට. :(
    ඔව් බන්,මටත් එක්ක ලැජ්ජයි :baffled::(
    :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක බලන්න හදනකොටම වහිනවා බන්. එපා වෙනවා :frown:

    සිරාවට මුල් දවස් වල තිබ්බ ගතිය නෑ අන්තිම වෙනකොට. :(

    :P

    arrow නම් ටිකක් අන්තිමට හොඳට ගියා
    අරුන් සෙට් එක ඔක්කොම මලාද දන්නේ නෑ :(:(
    adrian chase නම් පට්ට නියම enemy කෙනෙක්

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    arrow නම් ටිකක් අන්තිමට හොඳට ගියා
    අරුන් සෙට් එක ඔක්කොම මලාද දන්නේ නෑ :(:(
    adrian chase නම් පට්ට නියම enemy කෙනෙක්

    තාම බැලුවේ නැහැ බන් අන්තිම කොටස.. :(
    ඔව් මමත් ආසයි ඌට. ඇරෝ එක හොදයි මේ සීසන් එක. :yes:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    arrow fan kenek neme ..
    season 2 ida koheda balalal thiyenne...
    onna ada dakka stephen amell , American Ninja Worrior Celebrity seen eka complete karanava
    pora vada kaarayaaaa aththatama ..
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තාම බැලුවේ නැහැ බන් අන්තිම කොටස.. :(
    ඔව් මමත් ආසයි ඌට. ඇරෝ එක හොදයි මේ සීසන් එක. :yes:

    :yes::yes:
    මේ සැරේ එකනම් පට්ට

    Always one step ahead :sorry:

    :yes::yes::cool::cool:

    arrow fan kenek neme ..
    season 2 ida koheda balalal thiyenne...
    onna ada dakka stephen amell , American Ninja Worrior Celebrity seen eka complete karanava
    pora vada kaarayaaaa aththatama ..
    :yes::yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    අද බං බැලුවෙ සීසන් ෆිනාලෙ එක.
    කලිං එපිසෝඩෙ 2 නියමෙටම තිබ්බ. අන්තිම එක ආයෙ කෙල කරගත්ත වගේ කියල හිතෙන්නෙ.
    අපරාදෙ අන්තිම අජූතයි බැරී සීසන් ෆිනාලෙ එකනම්, අර අයිරිස් ගෑනි මැරුණෙ නෑනෙ බං. ඒකිව දකිනකොට උඹවත් එපා වෙනව බං.
    සැවිටාර්ව "ගෝඩ් ඔෆ් ස්පීඩ්" ලෙවල් එකටම සුපිරියටම ගෙනල්ල නිකං "කිඩ් ෆ්ලෑශ්" ලෙවල් එකෙං ඌව ඉවරකලේ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අද බං බැලුවෙ සීසන් ෆිනාලෙ එක.
    කලිං එපිසෝඩෙ 2 නියමෙටම තිබ්බ. අන්තිම එක ආයෙ කෙල කරගත්ත වගේ කියල හිතෙන්නෙ.
    අපරාදෙ අන්තිම අජූතයි බැරී සීසන් ෆිනාලෙ එකනම්, අර අයිරිස් ගෑනි මැරුණෙ නෑනෙ බං. ඒකිව දකිනකොට උඹවත් එපා වෙනව බං.
    සැවිටාර්ව "ගෝඩ් ඔෆ් ස්පීඩ්" ලෙවල් එකටම සුපිරියටම ගෙනල්ල නිකං "කිඩ් ෆ්ලෑශ්" ලෙවල් එකෙං ඌව ඉවරකලේ.

    ඔව් බන්..අනික පොඩ්ඩක් හිතපන්කෝ සිස්කොට පුළුවන් නම් speed force එකේ හිටපු ගැරික් ගෙන්නන..උ ගෙන්නද්දී savitar යවන්නම හැදුවා නම් ඉවරනේ :lol::lol: :rofl::rofl:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔව් බන්..අනික පොඩ්ඩක් හිතපන්කෝ සිස්කොට පුළුවන් නම් speed force එකේ හිටපු ගැරික් ගෙන්නන..උ ගෙන්නද්දී savitar යවන්නම හැදුවා නම් ඉවරනේ :lol::lol: :rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
    ඒකෙනෙ බං.
    දැන් ඉතිං සීසන් 4 එක තනිකරම බ්ලැක් ඇමෙරිකන් වෙලා යනව. :baffled:
    වොලී, අයිරිස්, ජෝ ඔක්කොම කාපිරියො ටික :growl::growl:
    උඹත් නෑ, කේට්ලන් නගත් නෑ :love::love:, HR නෑ, සිස්කො විතරයි.
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    සිස්කොට පුළුවන් නම් speed force එකේ හිටපු ගැරික් ගෙන්න. .ෆැලස් වත් ගෙන්න පුලුවන් ...නෙ...සැවටර් මරන්න තව අමාරු කරන්න තිබ්බෙ...උව අන්තිමට ලෙසියෙන්ම මැරුවනෙ. 
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    සිස්කොට පුළුවන් නම් speed force එකේ හිටපු ගැරික් ගෙන්න. .ෆැලස් වත් ගෙන්න පුලුවන් ...නෙ...සැවටර් මරන්න තව අමාරු කරන්න තිබ්බෙ...උව අන්තිමට ලෙසියෙන්ම මැරුවනෙ. 

    මතකද ඌ ආපු පලවෙනි episode එකේ උගේ powers
    හැම තැනින්ම මතු වෙනවා එකම වෙලාවේ
    හය්යො අන්තිමට බුලලට් එකකින් වෙඩි කාල මැරෙන්නේ ...

    man hithanne writers lata ideas nathi unaa anthimata
    ai ithin kollai ballai hama ekaaama predict karaane anthimata moko venne
    kiiyala
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Arrow 22, 23 and
    Flash_2014_S03E22, 23_HDTV torrent link 1k denna puluwan kenek, extratorrent web site 1ta mokakda wela,:sorry:, google search karala ena ewata giyata wedak wen ne, puluwan kenek file tika mediafire walata hari upload karanna,plz:)