Budget 2016 Live Update (අයවැය)

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පසුගිය රජය මූල්‍ය ප්‍රතිපාදන වැඩිපුර යොදවලා තිබුණේ මහාමාර්ග අධිවේගී මාර්ග සහ වරායවල් ගොඩ නැංවීමටයි.:lol::lol::lol::lol:


    hari dan ewaa hadala iwarane...ubalaaa kanna dipalla;)
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:06
    රජයේ ණය දළ දේශිය නිෂ්පාදිතයෙන් 72%කි

    15:08
    අධ්‍යාපන ක්‍රමයට හරවත් නවීකරණයන්

    15:08
    විභාග මූලික අධ්‍යාපන ක්‍ර‍මය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍ර‍මයක්

     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    15:00 - ‘වර්තමානයේ රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 72% පමණ වන අතර එය පිළිගත යුතු ජාත්‍යන්තර මට්ටම අනුව ඉතා ඉහළ අගයක් වෙනවා‘

    me anduwenda :lol::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ඕකට කියපං ඕකකියවන්නෙ නැත්නම් පොඩි එකෙකුට ඕක දෙන්න කියල කියවන්න. පොඩි එකා මීටවඩා හොඳට සිංහල කතා කරයි.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:10
    නිදන්ගත වකුගඩු සහ පිළිකා රෝග ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර
    15:10
    වයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්

    15:11 - ආර්ථික ව්‍යසනය පිටාර ගැලීමට ඔන්න මෙන්න
    ආර්ථික ව්‍යසනයේ තත්ත්වය පිටාර ගැලීමට ආසන්නව තිබුණා. එබැවින් අයවැය යෝජනා සකස් කරගැනීමට විශාල වෙහෙසක්.


    15:11
    විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    15:00 - ‘වර්තමානයේ රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 72% පමණ වන අතර එය පිළිගත යුතු ජාත්‍යන්තර මට්ටම අනුව ඉතා ඉහළ අගයක් වෙනවා‘

    me anduwenda :lol::lol::lol::lol:

    අනික ඕක සේවා අංශයේ වැඩි කොටසක්. නැතුව භාණ්ඩ නිෂ්පාදන නෙමේ. :lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:11
    විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා

    ඒකටත් කෙලින්න වගේ යන්නේ.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:12 - හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ සංකල්පයෙන් යළිත් ජනතාවට නිවාස
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:13
    නාගරික ප්‍රදේශවලට ඉහළ ප්‍ර‍මිතියෙන් යුත් පොදු ප්‍ර‍වාහන සේවයක්


     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:15 තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට ඉවහල්වන ආකාරයෙන්
    උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා
     
    • Like
    Reactions: shaminda peiris

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රවී ඉවසීම පුරුදු කරනවා .
    දැන් හොද කියනට හිටපු උනත් එපා උනා .
    බනින්ට හිටපු උනත් එපා උනා .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    15:11
    විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා

    ඒකටත් කෙලින්න වගේ යන්නේ.

    එහෙනම් චන්ද්‍රිකගෙයි, ප්‍රේමදාසගේ විශ්‍රාම වැටුපයි. මහින්දයගෙ ගානටම වැඩි කරේ ඇයි හිටං? :growl: යකෝ වැටුප තීරණය වෙන්නෙ විශ්‍රාමික වර්ෂ මත ජනාදිපති උත්තලා උන්ගේ විශ්‍රාමික වැටුප වැඩිකරම. ඒකාලෙ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයට හෙන ගැහුනත් කමක් නැහැ. ඒව බලුවැඩ මොකා කරත්. :angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:15 තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට
    ඉවහල්වන ආකාරයෙන් උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා

    15:17 - පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්



    15:17 - පරිසර හිතකාමී ලෙස බලශත්කි යොදාගැනීමට පියවර

     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    2001 th ranil awit wisrameta keliya.... dayaka wisrame kiyala apen kapala apita den system ekakata.... dan ayet wade denna wage yanne... rajaye sewakayata hoda wade... untama kelinna yanne.....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Wadak karapan ban, Kale nasthi nokara, Ane manda bolath, Ohoma Kale kanakota kohomada ratak Diyunu wenne.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අයවැය මුල් පැයම මහින්ද යුගයට බනී.. සංවර්ධනය මවාපෑමක් කියයි..මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2016 වසර සඳහා වූ අයවැය මේ වන විට ඉදිරිපත් කරමන් සිටී.

    පැයක පමණ කාලයක් මේ වන විට ගෙවී ගොස් ඇති අතර එම කාලය තුලදී මුදල් ඇමතිවරයා පසුගිය රජයේ කටයුතු විවේචය කිරීම වැඩිවශයෙන් සිදු කලේය.

    එම කාලයේ සිදු වූයේ යයි කියන සංවර්ධනය මහා පෑමක් බවත් ඉදිකිරීම් සුදු අලි බවත් ඇමතිවරයා කිහිප වරක්ම අවධාරණය කලේය.

    ශ‍්‍රීලනිප ඇමතිවරුන්ද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අතර ඔවුන් සාවධානව මෙම කතා අසා සිටිති.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    3764808.jpg
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:25
    කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලට රුපියල් මිලියන 500ක අරමුදලක්

    15:23
    ක්ෂුද්‍ර‍ මූල්‍ය ආයතන විධිමත් කිරීමට පියවර

    15:23
    කුඩා හා මධ්‍ය රැකියා උත්පාදනය සඳහා රජය කොටස්කරුවකු වනවා