Budget 2016 Live Update (අයවැය)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:27 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය බැංකු පහසුකම් සලසනවා

    15:28 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය උපදේශක සේවා
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:30 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිශ්පාදන අලෙවිකරගැනීමට සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳ සැල්වලින් සාධාරණ මිලක් ලබාදීමට පියවර

    15:29 - නව ආර්ථික ගමන්ම‍ග
    රටේ අනාගත ආර්ථික මෙන්ම සමාජීය සංවර්ධනය වෙනුවෙන් කටයුතුකීරීමට වගකීමක් තියනවා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:31
    2020 අපනයන වෙළඳපොලට යාමට හැකිවන පරිදි කෘෂිකර්මය දියුණු කරනවා


    15:31
    පුත්තලම, මොණරාගල, යාපනයේ කුඩා කර්මාන උයන් ඉදි කරනවා

    15:31 නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
    නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා.

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:33
    කෘෂි යන්ත්‍ර‍ සූත්‍ර‍ බදු ඉවතට

    15:32
    ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට


    15:34
    කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ට මුදල් අය කර පුද්ගලික අංශයේ ගොවිපොලවලට සේවය ලබා දීමට යෝජිතය

    15:34
    ගබඩා කළ අස්වැන්නේ වටිනාකමින් 50% බැංකු ණයක්

     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:37 වී වලට සහතික මිලක්
    කීරි සම්බා කිලෝවක් 50කට , නාඩු කිලෝ එකක් සඳහා 41 ක් ලබා දෙනවා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:39
    වී ගොවින් සඳහා හෙක්ටරයකට රුපියල් 25,000 ක මුදල් ලබා දෙනවා
    -

    15:40
    පළතුරු ටින් කිරීමේ කර්මාන්තය වැඩිදියුණු කරන්න 50% ණය පොලී සහනයක්

    http://nethfm.com/article/88586#sthash.aG6DUvNq.dpuf
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:42 - දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා 400g කිරිපිටි පැකට්ටුවක් රු 320 සිට 295 දක්වා අඩුකිරීමට යෝජනා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:45

    රුපියල් මිලියන 300ක් ලක් සතොස හරහා ටින් කළ මාලු මිල අඩු කිරීමට වෙන් කෙරේ

    15:45
    ධීවර වරාය සංවර්ධනයට මිලියන 750ක්

    15:45 - දේශීට මතස්‍ය නිෂිපාදනය ඉහල නැංවීම සඳහා වරායන් හට නවීන තාක්ෂණය එක්කිරීමට යෝජනා


    15:47
    ප්‍රදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට


     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    15:42 - දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා 400g කිරිපිටි පැකට්ටුවක් රු 320 සිට 295 දක්වා අඩුකිරීමට යෝජනා
    :cool::cool::cool::cool:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:48
    තේ නිෂ්පාදනයට අගය එකතු කිරීම මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තුවක්
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:52
    වාණිජ පුවක් නිෂ්පාදනයට අතහිත

    15:52
    තේ රබර් වගා කරන සමාගම්වල වසර 2ක් බදු ලිහිල් කෙරේ

    15:51
    දේශීය රබර් භාවිත කරන්නැයි රබර් ආශ්‍රිත කර්මාන්ත කරුවන්ට යෝජනාවක්

    15:49
    තේ ආනයන නීති ලිහිල් කිරීම

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:55
    සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 1500

    15:55 පොල් කර්මාන්තය
    පොල් නිෂ්පාදනය වැඩසටහන ස‍දහා මිලියන 250ක් යෝජනා කරනවා


    15:55 - කුඩා වැවි 3400 ඇලවල් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2000


    15:57
    වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    15:57

    වන ජීවින් ආරක්ෂා කිරීමට සහ අලි මිනිස් ගැටුම් වැළැක්වීමට රුපියල් මිලියන 4000ක්.

    15:57 - මැණික් හා ස්වර්ණාභරනය ඉහල නැංවීමට පුහුණු ආයතන විසින් පුහුණු කරන්නන්ගේ පාඨමාලා උසස් කරණවා

    15:58 විසිතුරු මත්ස්‍ය කර්මාන්තය
    මත්ස්‍ය කර්මාන්ත ආරම්භ කරන අයට ණය පහසුකම් ලබාදීමට යෝජනා කරනවා

    15:58 - ශුද්ධ මූල්‍ය ආයතන නියාමනයට අධිකාරියක්
    ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවන බව අයවැය කතාවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළා.


    ඒ අනුව, සියලූම ශුද්ධ මූල්‍ය ආයතන යෝජිත අධිකාරියේ වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි විය යුතුයි.

    කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    15:15 තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට
    ඉවහල්වන ආකාරයෙන් උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා

    15:17 - පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්


    Lol. Campus unta gahala asamathulitha thawaya nathi karanna piyawara gannawalu. :lol:

    Mu pension seen ekak dala EPF, ETF walata keliya danne na. Ehema unoth nam api anathai. Pension hambuna kiyala apita mona labbak karannada? :eek: