



15:00 - ‘වර්තමානයේ රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 72% පමණ වන අතර එය පිළිගත යුතු ජාත්‍යන්තර මට්ටම අනුව ඉතා ඉහළ අගයක් වෙනවා‘
me anduwenda![]()

15:11
විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා
ඒකටත් කෙලින්න වගේ යන්නේ.
යකෝ වැටුප තීරණය වෙන්නෙ විශ්‍රාමික වර්ෂ මත ජනාදිපති උත්තලා උන්ගේ විශ්‍රාමික වැටුප වැඩිකරම. ඒකාලෙ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයට හෙන ගැහුනත් කමක් නැහැ. ඒව බලුවැඩ මොකා කරත්. 