Budget 2016 Live Update (අයවැය)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:12 - කැසිනෝ බද්ද මිලියන 400 දක්වා වැඩිකරයි

    18:12 බදු දිරිගැන්වීම්

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:17 සුරා බදු
    ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදීම, බලපත්‍ර‍ සරල කිරීම, මත්පැන් ආනයන බදු වැඩි කිරීමට යෝජනා කෙරේ

    18:17
    නේවාසික වීසා ගාස්තු සංශෝදනය කෙරේ

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෝ කොහොමද හුජ්ජ කොල්ලො මම ජොබ් කරලද නැද්ද කියල දන්නෙ... :lol:

    සපෝර්ට් එකට කතා කරපු එකාගෙත් ජාතිය අමතනව..
    තෝ MTA ගහන කාලෙ ඉදල ගොන් වස්ස නෙ කොහොමත්

    :lol::lol:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:19 - ජල ආශ්‍රිත ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරයි
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:19
    රුපියල් මිලියන 25ට වැඩි බදු ගෙවන්නන්ට විශේෂ වරප්‍ර‍සාද - රෝහල්, ගුවන් තොටුපොල ප්‍ර‍භූ සැලකිළි, රජයේ උත්සව සඳහා ඇරියුම් වසරකට වරක් ජනපති අගමැති හමුවීමේ අවස්ථාව

    18:17
    විදේශයන් ලැබෙන ඇමතුම් සඳහා බඩු ඩොලර් සත 9 සිට 12 දක්වා ඉහලට

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18:21 - උළු නිෂ්පාදනය දිරිගැනිවීමට අර්ධ බදු විරාමයක්

    18:19 - ජල ආශ්‍රිත ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරයි
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18:21 - උළු නිෂ්පාදනය දිරිගැනිවීමට අර්ධ බදු විරාමයක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෝ කොහොමද හුජ්ජ කොල්ලො මම ජොබ් කරලද නැද්ද කියල දන්නෙ... :lol:

    ඇයි මචෝ මොකෝ ඒ සින් එක

    අයවැය යෝජනා මෙතන දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ

    ටිව් එකේ 12 නිවිස් වලට මනුස්සයෙක් කියුවා 1000 හම්බකොරොත් පැය බාගයක් තියන් ඉන්න බැ වියදම් කියලා

    ඒවාට කෝ විසදුම් ..

    ලොක්කෝ ටික අපිට කෙලවන්න ගෙන යෝජනා මෙතැන දැම්ම සැබවින්ම ප්‍රීතියට පත් කරුණක් ......