ඔය ලව් දෙකම නැගැල ගියා...සසා ඉබ්බට බූට් එක තිබ්බා...
![]()
අනේ පව් ඉබ්බා...
උ රැවටුනා....
ඔය ලව් දෙකම නැගැල ගියා...සසා ඉබ්බට බූට් එක තිබ්බා...
![]()
ආයෙත් බොට කියන්නෙ නෑ...RePost බුවා;19317783 said:එකනේ... මරු මාරු,,
කිබුලගේ ඔරලෝසුවේ බැටරි බැහැලද කොහෙද>


මේකට මම මුකුත් නොකිය ඉන්නම්... කිව්වොත් මාත් ලිදෙ...![]()
RePost බුවා;19317795 said:ඒවා කතා කරලා වැඩක් නැ,
මගේ කලින් location එක මතක උන්ට නම් දැන් එකත් එක්ක බලපුවම සිද්දිය තේරෙනවා,,,
Location
මගේම පුංචි ලෝකෙක


ලයිසියම් දකී යකූ ඇති දැන්...![]()

අනිව සති දෙකකට සැරයක් සිකුරාද කිඹුලගෙ ෂෝ එක තියනව... හූනත් ලගදි ෂෝ එකක් කලා... සසා ආයෙ නවත්තල...RePost බුවා;19317814 said:රේඩියෝ ටීම් එකට බොහොම ආදරෙන් කියන්නේ.
ඊළගට රේඩියෝ තියෙන දවස දැන්ම දැනුම් දෙන්න.
කි පාරක් නම් ඉල්ලුවද?

අනිව සති දෙකකට සැරයක් සිකුරාද කිඹුලගෙ ෂෝ එක තියනව... හූනත් ලගදි ෂෝ එකක් කලා... සසා ආයෙ නවත්තල...![]()
අනිව සති දෙකකට සැරයක් සිකුරාද කිඹුලගෙ ෂෝ එක තියනව... හූනත් ලගදි ෂෝ එකක් කලා... සසා ආයෙ නවත්තල...![]()
ඉබ්බාව සසා ප්‍රේමයෙන් අන්ධ කරල අතරමන් කොරල අනාථ කරා...RePost බුවා;19317817 said:අනේ පව් ඉබ්බා...
උ රැවටුනා....
