~ ~ දන්නවද??? ~ ~
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Nov 10, 2015 #29 Nice post
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 21, 2015 #30 ශරීර බර අඩුකර ගැනීමට ඇති හොදම ක්රමය වන්නේ මුව වසා ගෙන සිටීමයි.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 21, 2015 #31 ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය.
ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 21, 2015 #32 රුසියාවේ පළමු වැනි කැතරින් රැජින විසින් අරුම පුදුම ආඥාවක් නිකුත් කරනු ලැබුවාය.ඒ ඇයගේ සාද සදහා පැමිණෙන පිරිමි අයට මත්පැන් පානය කල හැක්කේ රාත්රී නවයෙන් පසුව බවයි.
රුසියාවේ පළමු වැනි කැතරින් රැජින විසින් අරුම පුදුම ආඥාවක් නිකුත් කරනු ලැබුවාය.ඒ ඇයගේ සාද සදහා පැමිණෙන පිරිමි අයට මත්පැන් පානය කල හැක්කේ රාත්රී නවයෙන් පසුව බවයි.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Dec 13, 2015 #35 ඇමරිකාව 1867 දී ඇලස්කාව මිලට ගත්තේ රුසියාවෙනි.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Dec 13, 2015 #36 ශරීර බර අඩු කර ගැනීමට ඇති හොදම ක්රමය වන්නේ මුව වසා ගෙන සිටීමයි.
DaRk RiDeR Well-known member Jun 4, 2013 1,761 188 63 32 Dec 13, 2015 #40 Geshi95 said: ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය. Click to expand... අම්මෝ වෙලාවට එහෙම උනේ. නැත්තන් මරු විකල්ලෙන් මොන මොන සූත්ර කියෙව්වද දන්නේ නෑනේ
Geshi95 said: ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය. Click to expand... අම්මෝ වෙලාවට එහෙම උනේ. නැත්තන් මරු විකල්ලෙන් මොන මොන සූත්ර කියෙව්වද දන්නේ නෑනේ