~ ~ දන්නවද??? ~ ~

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    12208825_953198511412664_9213377418550962117_n.jpg
     
    ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය.
     
    රුසියාවේ පළමු වැනි කැතරින් රැජින විසින් අරුම පුදුම ආඥාවක් නිකුත් කරනු ලැබුවාය.ඒ ඇයගේ සාද සදහා පැමිණෙන පිරිමි අයට මත්පැන් පානය කල හැක්කේ රාත්‍රී නවයෙන් පසුව බවයි.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇල්බට් අයින්ස්ටයින් මරණ මංචකයේ පසුවෙද්දී ඔහු පැවසූ අවසන් වදන් කිසිවෙකුට ලබා ගත නොහැකි වුයේ ඔහු අසල සිටි සාත්තු සේවිකාව ජර්මන් භාෂාව නොදැන සිටි නිසාය.

    අම්මෝ වෙලාවට එහෙම උනේ. නැත්තන් මරු විකල්ලෙන් මොන මොන සූත්‍ර කියෙව්වද දන්නේ නෑනේ :dull::dull: