suhada koka baluwada?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar513195_24.gif

    avatar233895_10.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න බැරි උනා බං.. ගාල්ලෙ තුප්පහි ෆිල්ම් හෝල් එකකට ෆිල්ම් එක ඇවිත් තිබ්බෙ.. :( මයි නේම් ඉස් බන්දු කියල එකක් ඇවිත් නේහ්.. හැබැයි ගොන් ආතල් ඇත්තෙ.. ඊයෙ ITN එකේ චැට් ඇන්ඩ් මියුසික් වලට ආවා.. හෙන පොන්න ආතල් දුන්නෙ..:lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බලන්න බැරි උනා බං.. ගාල්ලෙ තුප්පහි ෆිල්ම් හෝල් එකකට ෆිල්ම් එක ඇවිත් තිබ්බෙ.. :( මයි නේම් ඉස් බන්දු කියල එකක් ඇවිත් නේහ්.. හැබැයි ගොන් ආතල් ඇත්තෙ.. ඊයෙ ITN එකේ චැට් ඇන්ඩ් මියුසික් වලට ආවා.. හෙන පොන්න ආතල් දුන්නෙ..:lol:
    කොබා උදාරි ගේ ගල් බලන්න නේද හිටියේ? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොබා උදාරි ගේ ගල් බලන්න නේද හිටියේ? :P
    ඒකි හරියට පෙන්නුවෙත් නෑ බං.. අරූ ප්‍රෝග්‍රෑම් එක පටන්ගද්දිම ගොන් ආතල් එකක් දීගෙන ආවා.. ඉතිං උගේ ආතල් ටික විතරක් බැලුවා.. :lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බලන්න බැරි උනා බං.. ගාල්ලෙ තුප්පහි ෆිල්ම් හෝල් එකකට ෆිල්ම් එක ඇවිත් තිබ්බෙ.. :( මයි නේම් ඉස් බන්දු කියල එකක් ඇවිත් නේහ්.. හැබැයි ගොන් ආතල් ඇත්තෙ.. ඊයෙ ITN එකේ චැට් ඇන්ඩ් මියුසික් වලට ආවා.. හෙන පොන්න ආතල් දුන්නෙ..:lol:

    මයි නේම් ඉස් බන්දු මල ජරාවක්. අපි ගිහින් interval එකේදී නැගිටලා ඇවිත් 4.15 සුහද කොකා බැලුව.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,109
    5,975
    113
    bandu ge Gon joke ne bun.Gira ge katha hodai ne. aul da? uba baluwada?
    wadak na ban ethuma methuma eka wagemai eke wachanamai hina giye na mata wadiya paramna wachana set ekama hinda.my name is bandu hondai balapanko.
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0

    :baffled: