Prabakaran UNP eken illuwoth

Prabakaranta Chande

  • awankenma denawa!

    Votes: 27 31.4%
  • Pissuda tho kasippu gahalada ganja gahalada?

    Votes: 59 68.6%

  • Total voters
    86

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    Prabhakaran kiyana miniha awankenma waradi kenek nemei,
    yudde gena kiwwoth ohuge illeem wenuwen satan karapu eka hari deyak. anduwe waradi walinma nirmanaya una kenek, namuth honda nayakayek widihata mole thiyena kenek. Ranil Wickramasinghe kiyanneth honda molayak. ape ratata one ekenma ea wage buddimath minissu kiyala hithala chande denawanam umbala muuta denawada nadda?

    awankawa vote karapan Private poll ekak.

    me thread eke aramuna ehema hithana pirisak ape rate innawada nadda kiyala danaganna.

    Bump karala yanda amathaka nokaranna
     
    Last edited:
    • Like
    Reactions: toi

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    Mahindai prabakaranui illuwoth ape un aniwa prabakaranta denawa.echcharata mr ta waira karanawa
    wenna puluwan.

    man sandahan karapu hethu walata amatharawa thawa hethuth thiyenna puluwan.

    namuth me thread eke a gena sandahanak karanne nathi vei

    kese ho mona yam ho hethuwakin denna puluwannam vote ekak daanna puluwan :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    එහෙම වෙන්න විදිහක් නැහැනේ බං.ප්‍රභාකාරයා මොන පක්ෂෙන් ඉල්ලුවත් ඌ ඉල්ලන්නේ උතුරෙන් නේ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    එහෙම වෙන්න විදිහක් නැහැනේ බං.ප්‍රභාකාරයා මොන පක්ෂෙන් ඉල්ලුවත් ඌ ඉල්ලන්නේ උතුරෙන් නේ..
    කොහොමත් එහෙම වෙන්න විදිහක් නැහැ තමයි, මොකද ඌ මැරිලානේ.
    එත් පුද්ගලයා වශයෙන් රට පාලනය කරන්න හොඳද කියල අහන්නෙ.

    මොකද දැන් යන විදිහට මහින්දත් කලේ රට කාපු එක.
    සිරිසේනත් කලේ ඒකමයි.
    බණ්ඩාරනායක එවුන් ඇතුළු ආපු එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි තනිකර බොරු ප්‍රෝඩාව කලේ.

    මෙහෙම රට අයාලේ යනකොට සමහර අයට හිතෙන්නත් පුළුවන් මිනිහට දුන්න කියල ලොකු වැරද්දක් නැහැ කියල.

    ඇත්තටම බැලුවහම දෙන්න වෙන එකෙක් නෑ නේද?
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කොහොමත් එහෙම වෙන්න විදිහක් නැහැ තමයි, මොකද ඌ මැරිලානේ.
    එත් පුද්ගලයා වශයෙන් රට පාලනය කරන්න හොඳද කියල අහන්නෙ.

    මොකද දැන් යන විදිහට මහින්දත් කලේ රට කාපු එක.
    සිරිසේනත් කලේ ඒකමයි.
    බණ්ඩාරනායක එවුන් ඇතුළු ආපු එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි තනිකර බොරු ප්‍රෝඩාව කලේ.

    මෙහෙම රට අයාලේ යනකොට සමහර අයට හිතෙන්නත් පුළුවන් මිනිහට දුන්න කියල ලොකු වැරද්දක් නැහැ කියල.

    ඇත්තටම බැලුවහම දෙන්න වෙන එකෙක් නෑ නේද?
    ඇත්තටම බැලුවහම දෙන්න වෙන එකෙක් නෑ නේද?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    wenna puluwan.

    man sandahan karapu hethu walata amatharawa thawa hethuth thiyenna puluwan.

    namuth me thread eke a gena sandahanak karanne nathi vei

    kese ho mona yam ho hethuwakin denna puluwannam vote ekak daanna puluwan :)
    your wrong its not we hate him it that we cant trust him anymore cauze he is hiding thing and show is kind face to the world,, deceiving people, cunning. this government has so many mistake but we see things clearly we can talk against them we can force them even voters who vote this government there are so many not agree but they always talk against but mahinda's people never tell anything wrong about him only they try to justify and compare. so thats worser than anything.
    diya yating gindara geniyana miniha bayanakia anith hamotama wada so tahts why we dont agree with mahinda he had time but he has never change still he is showing his fake smile and fake love story for his people
    but we know what maithree we are against them and we talk against thats the DIFFERENT MY FRIEND :)
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    attada ahagatta we are support for LTTE.. :P

    thats thing these people want hear from us so we tell them that as they want hear. people not using brain are bayyas... don have common sense at all ..........
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    your wrong its not we hate him it that we cant trust him anymore cauze he is hiding thing and show is kind face to the world,, deceiving people, cunning. this government has so many mistake but we see things clearly we can talk against them we can force them even voters who vote this government there are so many not agree but they always talk against but mahinda's people never tell anything wrong about him only they try to justify and compare. so thats worser than anything.
    diya yating gindara geniyana miniha bayanakia anith hamotama wada so tahts why we dont agree with mahinda he had time but he has never change still he is showing his fake smile and fake love story for his people
    but we know what maithree we are against them and we talk against thats the DIFFERENT MY FRIEND :)
    Fair point.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මංනන් හිතන් නෑ මේ කිරියෙ එකෙක් වත් එච්චර මෝඩයි කියලා ආතල් එකට වෝට් කරාට...
    හැබැයි තව පරම්පරා කීපයකට පස්සෙ ඇත්ත වසන් වෙලා හුගක් කල් ගියාම ඌ වීරයෙක් වෙයි....
    දාන් පේනවනෙ unp jvp අදුරු ඉතිහාසය දන්න අය අවුරුදු 60 70 අය......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    උබට මේ නූල අවංකවම දැම්මා නම් මේකේ වෝට් කරපූන්ගේ නම් ටික හැමෝටම පෙන්න දාන්න තිබ්බා. එතකොට බලාගන්න තිබ්බා කවුරු කවුරුත් වෝට් කරපුවා
     
    • Like
    Reactions: no_comment

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    තොට පිස්සුද වෙසියේ
    ඌ හොද නායකයෙක් වෙන්න ඇති. හැබැයි ඒ සිංහල අපිට නෙවෙයි
    තොට ගානක් නැද්ද අපේ අමු අමුවේ මරලා දාපු සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ගැන
    ඒ වගේම අමු අමුවේ ආගමික නායකයන් මරලා දානවද යකෝ හොද නායකයෙක්
    ප්‍රබාකරන් මරන්න කලින් තෝව මරන්න තිබ්බේ පොන්නයා
    මේ පරයා තියපු බෝම්බෙකට අහු වෙලා තොගේ අම්මා තාත්තා මැරුණා නම්
    තෝ චන්දෙ දෙනවද. තොපි වගේ ගු හැත්ත නිසා තමයි රට බල්ලට යන්නේ
    තොපි මගින්දට අකමැති උන පලියට මේ වගේ පොන්න වැඩ කරන්න එපා
    ඌ නිසා තමයි අද අපි පාරේ බැහැලා යන්නේ. පොන්න හැත්ත....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    ඇයි බං UNP එකෙන් විතරක්?:P අර කරුණා සභාපතිකම් කරපු නිදහස් පක්ෂේත් හොඳයිනේ පොරට ඉල්ලන්න :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බං UNP එකෙන් විතරක්?:P අර කරුණා සභාපතිකම් කරපු නිදහස් පක්ෂේත් හොඳයිනේ පොරට ඉල්ලන්න :lol:

    karuna kiyanne prabata game denna anduwata udaw karapu eka neda? :lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කොහෙත්ම ප්‍රභාකරන්ටනම් දෙන්නේ නෑ ...එත් මිනිහගේත් දක්ෂකම් තිබුනා...:sorry:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    End of Sinhalese...

    Don't worry it WILL happen soon, and it MUST..
    These morons don giv a shit abt their own race,, :dull::dull::growl::growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    තොට පිස්සුද වෙසියේ
    ඌ හොද නායකයෙක් වෙන්න ඇති. හැබැයි ඒ සිංහල අපිට නෙවෙයි
    තොට ගානක් නැද්ද අපේ අමු අමුවේ මරලා දාපු සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ගැන
    ඒ වගේම අමු අමුවේ ආගමික නායකයන් මරලා දානවද යකෝ හොද නායකයෙක්
    ප්‍රබාකරන් මරන්න කලින් තෝව මරන්න තිබ්බේ පොන්නයා
    මේ පරයා තියපු බෝම්බෙකට අහු වෙලා තොගේ අම්මා තාත්තා මැරුණා නම්
    තෝ චන්දෙ දෙනවද. තොපි වගේ ගු හැත්ත නිසා තමයි රට බල්ලට යන්නේ
    තොපි මගින්දට අකමැති උන පලියට මේ වගේ පොන්න වැඩ කරන්න එපා
    ඌ නිසා තමයි අද අපි පාරේ බැහැලා යන්නේ. පොන්න හැත්ත....

    උ හොද නැත්තේ අපිට විතරයි. පැටියා,රුචිර 55, සදුන්බුරුවා,Edward Kenway තව එකී මෙකි නොකී ගොඩක් උන් මේකේ ඉන්නවා ප්‍රබාකරන් හොදයි කියන මහින්දට වඩා. ඒකනේ කොටි නිදහස් කරන එක හරි, නේවි කැම්ප් බලපු එක හරි , දෙමල රාජ්‍ය නොවන සන්විදාන තහනම ඒවත් කරපු එක හරි, ටැමිල් නෙට් තහනම ඉවත් කරපු එක හරි කියන්නේ ඕකුන් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    උ හොද නැත්තේ අපිට විතරයි. පැටියා,රුචිර 55, සදුන්බුරුවා,Edward Kenway තව එකී මෙකි නොකී ගොඩක් උන් මේකේ ඉන්නවා ප්‍රබාකරන් හොදයි කියන මහින්දට වඩා. ඒකනේ කොටි නිදහස් කරන එක හරි, නේවි කැම්ප් බලපු එක හරි , දෙමල රාජ්‍ය නොවන සන්විදාන තහනම ඒවත් කරපු එක හරි, ටැමිල් නෙට් තහනම ඉවත් කරපු එක හරි කියන්නේ ඕකුන් .

    අනේ නෑ බන්. උබට වැරදිලා :lol::lol: මේ දෙන්නගෙම වෙනස අපි දැන් හොඳට දන්නවා.
    ප්‍රභාකරන් - ත්‍රස්තවාදියා
    මහින්ද - අවස්ථාවාදියා