අනේ නෑ බන්. උබට වැරදිලාමේ දෙන්නගෙම වෙනස අපි දැන් හොඳට දන්නවා.
ප්රභාකරන් - ත්රස්තවාදියා
මහින්ද - අවස්ථාවාදියා
And ranil - molayak
kalin dekata wada eke wenasa tamai den den hodatama terenne

අනේ නෑ බන්. උබට වැරදිලාමේ දෙන්නගෙම වෙනස අපි දැන් හොඳට දන්නවා.
ප්රභාකරන් - ත්රස්තවාදියා
මහින්ද - අවස්ථාවාදියා

And ranil - molayak
kalin dekata wada eke wenasa tamai den den hodatama terenne![]()

හැබැයි හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්. 
නෑ, මම එහෙම කියන්නේ නැහැ. රනිල්ගේ මොලේ මහින්දට සාපේක්ෂව ගොඩක් පහල මට්ටමක තියෙන්නේ. නැත්නම් මහින්දව දෙපාරක් රනිල් පරද්දලා.හැබැයි හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්.
![]()

අනේ නෑ බන්. උබට වැරදිලාමේ දෙන්නගෙම වෙනස අපි දැන් හොඳට දන්නවා.
ප්රභාකරන් - ත්රස්තවාදියා
මහින්ද - අවස්ථාවාදියා
අනේ නෑ බන්. උබට වැරදිලාමේ දෙන්නගෙම වෙනස අපි දැන් හොඳට දන්නවා.
ප්රභාකරන් - ත්රස්තවාදියා
මහින්ද - අවස්ථාවාදියා
And ranil - molayak
kalin dekata wada eke wenasa tamai den den hodatama terenne![]()
ane manda u monawa igena gena tibbat ratata wedak karanne nettam wedak nane ban, mun okkoma mahindala ranilla my3 la merennat lagai den, jiwitema luxury life gata kara, denwat munta minissu gena hitala salli bala lobakam ath arala ai ban wedak karanna beri, mata terenne , ara anuraya kiwwa wage mun okkoma minissu neme ban,![]()



ඇයි බන් ඉතුරු දෙන්නා
රනිල් - හිට්ලර්
මෛත්‍රී - චැප්ලින්



අවස්තාවාදියෝ කවුද?
සරත් ගොංන්සේකා - මහින්ද කොටවලා සරත් ගොන්සේකට ජනාධිපති පෙත්ත පොවලා උව එලියට අරන් ගොනාට අන්දලා චන්දෙට දැම්ම පොන්නය මොකාද ?
ඒ කරගන්න බැරි උන වැඩේ සින්න පොරිසෙනව දාල කරගනිපු පොන්නයා මොකාද?
චන්දෙ දෙන්න හිරේ ඉන්න කොටි නිදහස් කරන්නම් කියලා චන්දෙ ගනිපු පොන්නයෝ මොක්කුද?
තහනම් කරලා තිබුන කොටි රාජ්‍ය නොවන සංවිධාන වල තහනම අයින් කරන්නම්, ටැමිල් නෙට් තහනම අයින් කරන්නම් කියල චන්දෙ ගනිපු පොන්නයෝ මොක්කුද?
කොටි නිදහස් කරන එක හරි, නේවි කැම්ප් බලපු එක හරි , දෙමල රාජ්‍ය නොවන සන්විදාන තහනම ඒවත් කරපු එක හරි, ටැමිල් නෙට් තහනම ඉවත් කරපු එක හරි ... එකනේ උබ නොකියා කියන්නේ ?
අපේ අයියා කෙනෙක් ඉන්නවා. මානසික අවුලක් තියෙනවා මිනිහට . උ කියන්නෙත් ඔය වගේ කතා . හැබැයි උබෙයි උගෙයි අතර වෙනසක් නෑ. ඒ නිසා මට උබේ තත්වෙත් හිතාගන්න පුළුවන් .උබ විතරක් නෙවි(සදුන් බූරුවා, පැටියා , etc )

උබ ගැන සිරාවටම දුකයි බන්. පරාජයේ වේදනාව ඇරිලා යන්න තව ටික කාලයක් යයි. එතකන් මොනා මොනා හරි කියව කියව ඉමු![]()
මෙරට ආරක්ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය එක්සත් ජාතින්ගේ කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක් තිබූ බවට ප්‍රකාශයක්ද සිදු කර තිබේ.
මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නාවික හමුදා මූලස්ථානයට රැගෙන ආවේ රහස් පොලිස් නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.
ලොව කිසිම රටක් තම කවර හෝ ආරක්ෂක කඳවුරක් විදේශ කණ්ඩායමකට පරීක්ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය පරීක්ෂාවට ලක් කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක් මතය. එක්සත් ජාතීන්ගේ දූත කණ්ඩායම පරීක්ෂාවට ලක් කළේ නාවික හමුදා මූලස්ථානයේ පැරණි බිල්ඩිමක්.s මෙබඳු පරීක්ෂණයක් තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2015/11/20/news11.html
මෙන්න පොන්න යහපාලනයේ වැඩ.රටට හෙන ගැහුවත් බඩ ගැනම හිතපල්ලා.
ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.
2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.
ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.
ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.
කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
SOURCE:- ADA DERANA
උබට මේ නූල අවංකවම දැම්මා නම් මේකේ වෝට් කරපූන්ගේ නම් ටික හැමෝටම පෙන්න දාන්න තිබ්බා. එතකොට බලාගන්න තිබ්බා කවුරු කවුරුත් වෝට් කරපුවා

ඇයි බං UNP එකෙන් විතරක්?අර කරුණා සභාපතිකම් කරපු නිදහස් පක්ෂේත් හොඳයිනේ පොරට ඉල්ලන්න

එහෙම බලාගන්න බැරි වෙන්න දාපු හින්ද තමයි කියන්නේ අවන්කවම දැම්ම කියල.
ත්‍රෙඩ් එක අවන්කවම දාල වැඩක් නැහැ මචන් වොට් කරන එකාට අවන්කවම වෝට් කරන්නත් නිදහස තියෙන්ඩ ඕනේ.
නැත්තම් උන් වොට් කරන්නේ නැහැ මේකේ කල්ලි ගැහිලා කට්ටිය උන්ට බනින එකෙන්, -රෙප් කුණාටුවෙන් බේරෙන්න ඕනේ නිසා![]()


පබ්ලික් පොල් එකක්ද ප්‍රයිවට් ද?පුලුවන් නම් තව නූලක් දාපන්, මහින්දගේ නියෝජිතයා විදිහට කේ.පී ඉදිරිපත් කරනවා. රනිල්ගේ නියෝජිතයා විදිහට එස්.එෆ් ඉදිරිපත් කරනවා. බයියෝ මේ දෙන්නගෙන් කාටද වෝට් කරන්නේ කියලා අහලා. රිසාල්ට් දැක්කට පස්සේ උබට අවබොඉද වෙයි මම කියන එක. උබ එහෙම නූලක් නොඩා ඉන්නව නම්, උබට ඊක ඩෙනටමත් අවබෝදවෙලා කොලෙ වහල ගේම ගහන්න දාපු නූලක් මේක. මොකද කියන්නේ මචන්
PS : මේක ඉල්ලීමක් විතරඉ මචන්. බල කිරීමක් නෙවේ![]()
[/SIZE][/COLOR]
අපි දුක් වෙන්නේ මේ රට ගැන. නැතුව උබ වගේ පටු අදහස් නිසා අපි දුක් වෙන්නේ නෑ(කොටි ආවට කමක් නෑ මහින්ද ගෙදර යැව්වා නේ ) . උබ සැහෙන්න සතුටු වෙනවා මේ රජය කරන දේවල් ගැන.
අවුලක් නෑ . තව ටික කාලයයි. ආයෙත් මේ රටේ බෝම්බ පුපුරන කොට උබයි උබේ දරු පවුලටයි ඒ බෝම්බෙක රහ බලලා පොලව යට අඩි හයක් යට සැතපෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .
පබ්ලික් පොල් එකක්ද ප්‍රයිවට් ද?
ඉතින් උඹ දාපං ඉතින් එහෙම.
ඒත් බය්යෝ ද ටොයියෝ ද වෝට් කරන්නේ කියල වෙන්කරලා බලන්නේ කොහොමද?
බය්යන්ට විතරක් කියල ත්‍රෙඩ් දාන්න බැහැනේ ටෝයියෝන්ටත් එන්න පුලුවන්නෙ ත්‍රෙඩ් එකේ වොට් කරන්න?
- මේක පොදුවේ ත්‍රෙඩ් එක දැම්මේ අවන්කවම වොට් කරපන් කියලයි.
- ඇත්තටම අවන්කද නැද්ද කියන එක වොට් කරන අයගේ වැඩක්.
- මොකක්ද සිද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න අය පොල් රිසාල්ට් එක බලන අයගේ වැඩක්
නේද?


අපි දුක් වෙන්නේ මේ රට ගැන. නැතුව උබ වගේ පටු අදහස් නිසා අපි දුක් වෙන්නේ නෑ(කොටි ආවට කමක් නෑ මහින්ද ගෙදර යැව්වා නේ ) . උබ සැහෙන්න සතුටු වෙනවා මේ රජය කරන දේවල් ගැන.
අවුලක් නෑ . තව ටික කාලයයි. ආයෙත් මේ රටේ බෝම්බ පුපුරන කොට උබයි උබේ දරු පවුලටයි ඒ බෝම්බෙක රහ බලලා පොලව යට අඩි හයක් යට සැතපෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .

උබේ පවුලටම දියුනුවෙන් දියුනුවට පත් වෙලා දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.37% ක් ප්‍රභා සර් ට කැමතී යකෝ....![]()
නොදකින්
![]()
![]()
මේ නූලේ තියෙන්නෙත් ප්‍රයිවට් නේ. ඒකෙත් ප්‍රයිවට් දාපන්
මේ නූලා දාලා තියෙන විදිහටම දාපන්.
කේ.පී ගේ ගුණ ටිකක් ගයලා, ආණ්ඩු වැරදි නිසාම තමයි යුද්ධ කරේ. කේ.පී කියන්නෙත් යුද්ධෙට හොද හපනෙක්. මහින්දත් එහෙමයි. දෙන්නවම සමාන කරලා. බයියන්ගෙන් අහපන්. කේ.පී ට ඡන්දෙ දෙන්න කමතිද කියලා
උබට තේරෙයි රිසාල්ට දැක්කට පස්සේ![]()

අපෝ කේපී ට ගහයි කිසි අවුලක් නැතුව බයියෝ. එක කොහොමත් දන්නවා ත්‍රෙඩ් දාන්න ඕනේ නැහැනේ බං තේරෙනවනෙ, ඌට දෙන්ඩ එවුන් ඉන්න්නවා
එත් ප්රභාකරන් කේ පි ට සමාන කරන්න බැහැනේ. උන් දෙන්න දෙපැත්තක ඉන්නෙ.
මුලින්ම තේරුම් ගන්ඩ ඕනේ මම ප්රභාකරන් එක්ක තරහකට නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ, මහින්දගේ එක්ක තරහකටත් නෙමෙයි දැම්මේ. ඒ වගේම ටොයියෝ එක්ක ගැනවත් බය්යෝ එක්ක ගැනවත් හිතල නෙමෙයි.
උබ කොලේ වහල කියල කියපු කතාවේ කොලේ ඇරියොත් මට ඕනේ කලේ මේකයි දැනගන්න.
UNPය ආව සිරිසේන ජනාදිපති උනා. ඒක අවුරුදු 5ක් කළා එක එතනින් ඉවරයිද
නැත්තන් දිගටම UNP ම ද කියන එක බලන්න තමා මේක දැම්මෙ.
හිතපන් දැන් අවුරුදු 5කට මුස්ලිම් චන්ද හෙන තොගයක් වැඩි වෙනව.
කොහොමත් UNP එකට දෙමල චන්ද ටික ලැබෙනව. මුස්ලිම් එව්වත් ලැබෙනවා උන්ට ඔය කැලෑ එලි කොරල දුන්න අරව මේවා හැම එකක්ම දෙන හින්ද උන් කොහොමත් UNP එක එක්ක තමයි.
එතකොට ඉස්සෙල්ලට වඩා UNP එකට මුස්ලිම් චන්ද වැල පවර් එක වැඩියි ඒ කියන්නේ ලන්කාවේ අවුරුද්දකට මුස්ලිම් චන්ද අලුත් ඒවා වැඩි වෙන නිසා, අවුරුදු පහකට සැහෙන්න වැඩි වෙනව.
ඒ පවර් එකත් අබිබවා ගිහින් ගේම් එක චේන්ජ් කරන්න නම්
ඔතන වෙනස් වුනොත් වෙනස් වෙන්නේ සිංහල චන්ද ටික නිසා තමා.
නිදහස් පක්ෂෙට චන්ද දෙනවනං නිදහස් පක්ෂෙට විකුනන්න තියෙන්නේ යුද්දේ සහ දෙමෙල්ලුන්ට, මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම තමයි.
ඒ කියන්නේ සිංහල චන්ද මේ පාර ලැබුන වගේම ඉස්සරහටත් UNP වෙනවනං වෙන්නේ ඔය ප්රභාකරන් කියන කෙනා එක්ක තියෙන තරහ තව අවුරුදු 4ක් යනකොට අමතක වෙලා පොරත් සාමාන්‍ය දේශපාලුවෙක් ගේ ගානට ඇවිත් තියෙනවනන් කියන එක. මෙතන පෝල් එකෙන් වොට් කරලා තියෙනවනම් ප්රභාකරන්ට චන්දෙ දෙනවා කියල ගොඩක් කට්ටිය, ඒ කියන්නේ ඉස්සරහට UNP දිගටම එන්න ගොඩක් චාන්ස් එක තියෙනවා කියන එක.
ඔය විදිහට තව අවුරුදු පහලවක් විතර ගියහම සිංහල චන්ද වල පවර් එකක් නැහැ. එතකොට කොහොමත් එක්කෝ UNP හෝ මුස්ලිම් කොන්ග්රස් එක තමා රටේ ප්‍රධාන වෙන්නෙ.
එහෙම බැලුවහම මුස්ලිම් එවුන් එක්ක ඇරගෙන අපිට ලැබෙන දෙයක් නැහැ ඒක ගඟට ඉනි කපනව වගේ වැඩක් කොහොමත් උන් ගොඩ යන එක යනව.
උන් නිකන් ඇවිස්සිලා අපි එක්ක වයිර බැඳගන්න එක විතරයි වෙනසකට වෙන්නෙ. එතකොට අපි ඉන්න ඕනේ ක්‍රමේ නං එහෙම නැතුව සහජිවනෙන් උන් එක්ක රිලෙෂන්ශිප් එක ගොඩනගාගෙන තමා අපි ඉන්ඩ ඕනේ ක්‍රමේ