IKMAN.LK මුදල් අය කරය් .......

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    හැමෝම පහු වෙද්දි සල්ලි ඉල්ලනවා
    වෙනම රටක ඔෆිස් දාලා නිකම් ඇඩ් දාන්න දෙන්න පිස්සුයැ
    :lol:

    ලෝකෙ ජනප්‍රියම ක්ලැසිෆයිඩ් සයිට් එකක් තමයි ඕ.එල්.එක්ස්. උන්ගෙ සයිට් රටවල් ගානක තියෙනව. උනුත් එහෙම සල්ලි ගන්නවද? ගෙවන නොගෙවන එක උඹලගෙ වැඩක්. මගේ සල්ලි නෙවෙයිනෙ. ;););)
     
    L-Smoker

    Member
    ලෝකෙ ජනප්‍රියම ක්ලැසිෆයිඩ් සයිට් එකක් තමයි ඕ.එල්.එක්ස්. උන්ගෙ සයිට් රටවල් ගානක තියෙනව. උනුත් එහෙම සල්ලි ගන්නවද? ගෙවන නොගෙවන එක උඹලගෙ වැඩක්. මගේ සල්ලි නෙවෙයිනෙ. ;););)

    උන් සල්ලි ගන්නේ නැහැ කියලා
    අනිත් උන්ට සල්ලි ගන්න එපා කියලා නීතියක් තියද?
    :eek::eek::eek::eek::eek::eek:
    එක කෙල්ලෙක් යාලු ෆිට් එකට හුකන්න දුන්නා කියලා
    අනිත් යාලු කෙල්ලෝ ඔක්කොම රෙද්ද උස්සනවද? නැහැ නෙ?
    අන්න ඒවගේ තමා
    :):):):):):)

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    උන් සල්ලි ගන්නේ නැහැ කියලා
    අනිත් උන්ට සල්ලි ගන්න එපා කියලා නීතියක් තියද?
    :eek::eek::eek::eek::eek::eek:
    එක කෙල්ලෙක් යාලු ෆිට් එකට හුකන්න දුන්නා කියලා
    අනිත් යාලු කෙල්ලෝ ඔක්කොම රෙද්ද උස්සනවද? නැහැ නෙ?
    අන්න ඒවගේ තමා
    :):):):):):)

    ඔව්. උඹ හරි.. සල්ලි ගන්න ඕනි එකා සල්ලි ගනීවි. සල්ලි ඕනි නැති එකා නොගෙන ඉඳීවි. ගෙවල දාන්න ඕනි එකා ගෙවල දාවි. එහෙම බැරි එකා නොදා ඉඳීවි. කොහොමත් ඉක්මන් එකේ ඇඩ් දැමිල්ලෙ සීමාවක් ඇතිවෙන එක හොඳයි. මොකද දැන් 30%ක් විතර බොරු ඇඩ්ස් වැටෙන්නෙ ඒකෙ. :):):)
     
    බොරු ඇඩ් අඩුවෙන තරමට හොඳයි
    කෙල්ලෙක් නෝන්ඩි කරන්නත් කට්ටිය ඉක්මන් නෙ යන්නේ
    ඒවත් නැති වෙනවා එතකොට
    :)
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    බොරු ඇඩ් අඩුවෙන තරමට හොඳයි
    කෙල්ලෙක් නෝන්ඩි කරන්නත් කට්ටිය ඉක්මන් නෙ යන්නේ
    ඒවත් නැති වෙනවා එතකොට
    :)

    ඉන්ටර්නෙට් කියන්නෙ ෆ්‍රී ඔෆ් චාර්ජ්. අපි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගත්තම ඕනි තරම් සයිට්ස් තියෙනව. ඕනි තරම් සමාජ ජාල වෙබ් අඩවි තියෙනව. ඒත් අර කලින් එකෙක් කිව්ව වගේ ඉක්මන් එක කරේ එක තැනකට කට්ටිය පුරුදු කරා. ඒක උන්ගෙ මාර්කටින් වල තියෙන දක්ෂතාවය සහ පළපුරුද්ද. කෙල්ලෙක්ව බයිට් කරන්න මේක නැතිවුණත් අපේ එව්වො වෙන ක්‍රමයක් හොයාගනීවි. වැඩිය ඕනි නෑ. කවුරුහරි එකෙක් කෙල්ලෙක්ගෙ නම්බර් එකක් කියල මේ එළකිරියෙ හරි ෆේස්බුක් පේජ් එකක හරි දැම්මොත් කී දෙනෙක් කෝල් දේවිද?
    ;););)
    කොහොමින් කොහොමහරි මට හිතෙන්නෙ මෙහෙමයි.. ලංකාවෙ දැනට තියෙන වෙබ් සයිට්ස් හරියට ඉන්දියාවෙ ආර්ථිකේ වගේ. වීව්ස් තියෙන සයිට්ස් වලට තියෙනව නැතිවෙන්නම,, නැති ඒවට නෑම තමයි... :):):)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩේ මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ thread එකෙන් නම්
    පට්ට බන් අපේ කොල්ලෝ ටික නම්...
    :cool::cool:

    මන් ළඟ ලොකු idea එකක් තියනවා දැනගන්න කැමති එකෙක් ඉන්නවා නම් pm එකක් දාපල්ලා ( serious buyers only :):)) වැඩිය කතා කරනවට වඩා වැඩයි වැදගත්

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෝඩ කතා කියන්න එපා මචන්
    ගූගල් එකෙන් සල්ලි ගන්නවා උන්ට ඕන නම්
    ගූගල් එකෙන් සල්ලි ගන්නේ නැහැ කියලා,
    ඉක්මන් එකෙන් නොගෙන ඉන්න ඕනද?
    ඊබේ එකෙනුත් සල්ලි ගන්නවා අයිටම් ලිස්ට් කරනවට,
    දන් නැත්තම් හොයලා බලපන්
    ඉක්මන් එක එන්න කලින් තිබ්බ එක මම වහන්න කිව්වද?
    නැහැ නෙ?
    මම නම් කරට ගන්න යන්නේ නැහැ
    ඒත් මම වැඩක් කරන්න ගියාම ජාතිය බලන්නෙ නැහැ
    උඹ කොම්පුටර් එකක් ෆෝන් එක ගන්න ගියාම ජාතිය බලනවද?
    සිංහල කඩවලට විතරද යන්නෙ?

    business models terun ganna bari ekek ekka kiylava vadak na ban
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda

    kauru hari aluth site eakak patan gannako. mathaka thiyaganna puluwan leesi namak daanna ee wagema thamai add post karanna lesi template ekak daanna.

    ikman un natanawa wedi,

    mama kohomath paribogika adikariyata complain eakak daanna hadanne.

    රෙජිස්ටර් නොවී, ලේසියෙන්ම ඇඩ් දාන්න පුළුවන් සයිට් එකක් තමයි අරේමරේ.කොම් එක... සම්පූර්ණයෙන්ම නොමිලේ ඇඩ් දාන්න.. ඒ වගේම තමයි ඇඩ් හොයන අයටත් ලේසියෙන්ම, කාණ්ඩවලින් හොයන්න පුළුවන්...
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Lankawe website yata karan udata ena website okkoma wage foreign ewa. Mata hitena widiyata me decisions, Management karana company ekata vitarak thaniyama ganna ba. Mokada me website oya thanata genna Invest karapu companies thiyenawa. A companies kiyana widiyata thama meyala wada karanne.

    Mama info hoyala baluwa. Me invest karana companies ekakata ekak connected. Ketiyen kiuwoth lankawe popular websites, india wala quikr wage ewata me connected companies thama invest karala thiyenne.

    Dan lankawe thiyena websites gaththama godak ewata invest karala thiyenne eka company ekak.
    For eg: kaymu, lamudi, carmudi

    Owa okkotama invest karala thiyenne Rocket Internet kiyana company eka
    https://www.rocket-internet.com/companies

    Ikman eke company ekata (ie. Saltside) invest karapu kattiya thama me)
    http://saltside.se/partners.html

    Eke mulinma inna Kinnevik kiyana eka Rocket Internet, Quikr eke ehemath invest karala thiyenawa.
    http://www.kinnevik.se/en/Investments/e-commerce-marketplaces/Rocket-Internet/
    https://en.wikipedia.org/wiki/Quikr (see footnote 8)
    http://articles.economictimes.india...s/48154405_1_kijiji-india-quikr-pranay-chulet

    Dan therenawada eka eka nam walin companies thibunath me okkomata invest karana kattiya connect wela thiyena hati

    Ketiyen kiyanawanam danata lankawe thiyena popular website walin profits ganne ekama company tikak.

    Hitala balanna, carmudi, kaymu, lamudi wage website walata invest karapu Rocket Internet ekata Ikman kala wage full marketing ekak denna salli nadda!!! Mata hitenne un ehema kale naththe bari nisa nemei, karala therumak nathi nisa. Mokada unta share ekak ena company ekak (saltside - ikman) danatamath market no 1 nisa.

    Hariyata baluwoth ikman lath maha loku deyak neme ne karala thiyenne. Copy cat ekak ne. Ekama de lankawe ekek karanna issella millions wiyadam karapu eka.

    Lankawe aluth ideas thiyena, danuma thiyena un innawa. Ekama awula salli nathi eka.
    Lankawe oya inna big companies or millionaires la me wage deyakata invest karanna ready nam ona tharam waddo lankawe innawa.

    Onna okai mage adahasa.

    Thanks
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ඉක්මන් එකේ add දානවට සල්ලි ගන්නවද බන්.මගේ add වගයක් දාලා තිබුණ මුන් හැමදාම කෝල් කරනවා උන්ගේ පැකේජ් 1ක් තියෙනවලු ඒක ගන්නලු .මාසෙකට 5000ක් ගෙවන්න ඕනලු අඩුම එක.එහෙම මට ගෙවන්න බැහැ කිව්වම බම්ප් add ,ටොප් add පැකේජ් 1ක් හරි ගන්න ඕනලු ගාන 3200/=ලු .මෙහෙම උඹලටත් කෝල් කරනවද උන් .

    ou matath katha karanawa. mage add godak delete kala pay karanna kiyala.

    mama unta benna. gewanna eapa.

    මගෙත් ඩිලීට් කලා බන්.උන් එකෙක් කියනවා ෆ්‍රී add ලබන මාසේ ඉඳල නැහැලු තව එකෙක් කියනවා පුලුවන් add 4 ලු ෆ්‍රී දාන්න.කරන දෙයක් ඔක්කොටම පොදු වෙන්න ඕනනේ බන්.ම‍ට පේන විදියට මුන් බලන්නේ පුළුවන් විදියට add දාන හැම එකාගෙන්ම කීය කීය හරි කඩා ගන්න.

    උන්ට කියපන් ඕනේ නෑ සල්ලි ගෙවලා ඇඩ් දාන්න කියලා
    මටත් කෝල් කලා
    කෙලින්ම කිව්වා ආයිත් කෝල් කරන්න එපා කියලා
    ආවෙම නෑ ආයිත්
    සමහර විට මාකටින් වලට අලුත් කට්ටිය ගන්න ඇති ඒකයි කෝල් කරනවා ඇත්තේ

    :P:P:P

    ඔව්,සමහර වෙලාවට සතියකට එක කෝල් 1ක් වත් එන්නේ නැහැ බන්.ආවත් විස්තර අහනවා විතරය් සෙල් 1ක් නැහැ.ඉක්මන් එකෙන් උදේට 1ක් කෝල් කරනවා හවසට වෙන එකෙක් කෝල් කරනවා.දැන් නම් ADD ටිකත් මකල දාල බන්

    ඕව් ඔය කතාව තමා මටත් කිව්වේ.අපිට කොහෙන්ද බන් මාසෙට ඔය ගණන් ගෙවන්න සල්ලි .

    කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
    අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන

    අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්

    එහෙනම් ළඟදීම කතා කරය් පුදුමය් කතා නොකරපු එක එකෙක් වත් දෙන්න හොඳ නැහැ බන්
    මේ සය්ට් එකේ අපිට ADD දාන්න පුලුවන්ද මචං

    ඕක මචං Marketing කරන අයගේ තියන Package වගයක්
    උබ කරන්නේ Business එකක්නේ
    උබට Shop එකක් තියනවද නැද්ද කියල ඒ අය හරියට දන්නේ නෑනේ

    Ikman Shop කියන්නේ මචං උබේ Products ටික දාල පොඩි වෙබ් සයිට් එකක් වගේ උබට දෙනවා
    උබට Site හදන්න යන වියදම එකෙන් නැතිවෙනව
    මාසෙකට තමා ඇත්තේ
    මොකද උබ කරන්නේ Business එකක් නිසා

    තැන්ක්ස් මචෝ.ඔව් එහෙම කරලා බලන්නම්.හිටපු ගමන් add ඔක්කොම මකනවා .ඊයේ මැකුවට පස්සේ මම ආපහු දැම්මෙත් නැහැ.

    free ads danna dipu nisai site eka number 1 wela tiyenne ,salli gewala ads dannawa kiwwanam danne tika denai
    demand karala gana wadi karanna baha price eka wadi karata wadak naha godak aya dana nisa aduma kenagen ganna puluwan

    උඹ ඉක්මණ් එකේ වැඩ කරනවනම් මට ප්‍ර‍ශ්නයක් තියෙනවා උඹෙන් අහන්න,

    ඉක්මන් එක කොහොමද ලාබ ලබන්නේ? ඒකට සල්ලි එන්නේ මොන මාර්ගයෙන්ද බං?

    Api okkoma eakathu wela ikman eake salli gewala add noda imu. FB eake group eakak hadanna kauru hari mudalata ikman eake add noda imu kiyala. ikman un den natanawa wedi. thawa kauru hari eakak den free add site eakak patan gathhanam goda.

    mata ookata welawak ne nethinam mama eakak patan gannawa.

    ikman eake unwa ganan ganna eapa. unta api add noda hitiyanam unge lokukam bahinawa.

    api issara wow eake add daanakaale oun apita call karala ikman eaketh add daanna kiyala apita bala kala. den mun eanawa apita arinna.

    ikman.lk eaka kaale iewara wennai yanneeeeee............good luck ikman. api balamu mokada wenne kiyala.

    Hi please message me your number,

    I will get in touch with you

    see ikman scam

    i pay for this add. but add has been deleted. no records any way.

    picture.php

    ඇයි සල්ලි ගෙවල පිටරට සයිට් එකක ඇඩ් දාන්නෙ? අපේම රටේ සයිට් එකක් අප් කරල ගන්නකො...

    Lankawe website yata karan udata ena website okkoma wage foreign ewa. Mata hitena widiyata me decisions, Management karana company ekata vitarak thaniyama ganna ba. Mokada me website oya thanata genna Invest karapu companies thiyenawa. A companies kiyana widiyata thama meyala wada karanne.

    Mama info hoyala baluwa. Me invest karana companies ekakata ekak connected. Ketiyen kiuwoth lankawe popular websites, india wala quikr wage ewata me connected companies thama invest karala thiyenne.

    Dan lankawe thiyena websites gaththama godak ewata invest karala thiyenne eka company ekak.
    For eg: kaymu, lamudi, carmudi

    Owa okkotama invest karala thiyenne Rocket Internet kiyana company eka
    https://www.rocket-internet.com/companies

    Ikman eke company ekata (ie. Saltside) invest karapu kattiya thama me)
    http://saltside.se/partners.html

    Eke mulinma inna Kinnevik kiyana eka Rocket Internet, Quikr eke ehemath invest karala thiyenawa.
    http://www.kinnevik.se/en/Investments/e-commerce-marketplaces/Rocket-Internet/
    https://en.wikipedia.org/wiki/Quikr (see footnote 8)
    http://articles.economictimes.india...s/48154405_1_kijiji-india-quikr-pranay-chulet

    Dan therenawada eka eka nam walin companies thibunath me okkomata invest karana kattiya connect wela thiyena hati

    Ketiyen kiyanawanam danata lankawe thiyena popular website walin profits ganne ekama company tikak.

    Hitala balanna, carmudi, kaymu, lamudi wage website walata invest karapu Rocket Internet ekata Ikman kala wage full marketing ekak denna salli nadda!!! Mata hitenne un ehema kale naththe bari nisa nemei, karala therumak nathi nisa. Mokada unta share ekak ena company ekak (saltside - ikman) danatamath market no 1 nisa.

    Hariyata baluwoth ikman lath maha loku deyak neme ne karala thiyenne. Copy cat ekak ne. Ekama de lankawe ekek karanna issella millions wiyadam karapu eka.

    Lankawe aluth ideas thiyena, danuma thiyena un innawa. Ekama awula salli nathi eka.
    Lankawe oya inna big companies or millionaires la me wage deyakata invest karanna ready nam ona tharam waddo lankawe innawa.

    Onna okai mage adahasa.

    Thanks

    මගෙත් යාලුවෙක් වෑඩ කලා බන් ඔය මගුලෙ ඔක තියෙන්නෙ Boralla wesley college bandanagaraya ඉස්සරහා swidich companiye ලන්කාවෙ උන් හම්බු කරනවා.. (තම්බියො) කොහොමත් lokka alex kiyala ekeklu sri lankan largest market plase kiyala tama nama dame
    ikman eka patan gathe 2012 web site free diwwe pinata.. market eka alagana onaa nisaa ads damma free banners gahuwaa Free nehe :lol: itaa passe Top ad Bump up issarath tibba 600 ta categorilu 550 telesalesu.. dana top ad eka 800 category telesales 700 lu top ad bump damaa kiyalaa tamage item eka wikenenaa.. boruseen.. suddata salli onaa lankawe rupiyala baldui unaa suddata kela unaa.. sri lnaka named ikman bagaladesh bigtroy lu anith ratawalath tiyanawa fasterst kiyana namin tamaa ikman kiyala nama damme..Autolanka cars dapalaa hit ads dapaung ikman walata puka dena epaa.. kauruth ikman daanaa naa... monawahari udawak onama PM ekak daanaa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    mamath kalin add demma ban.magen salli illuwa kihipa serayak gewapu neti nisa bawa black list karala .add demmemata pennanne neha auto delet wenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    IMPORTANT MESSAGE

    Hi,

    As a valued customer of ikman.lk, we would like to inform you that you are currently over the limit of ads that can be posted for free on ikman.lk.

    Starting on November 23, we are limiting the number of ads that can be posted for free per month. At the same time, we are introducing Memberships, a new service for businesses on ikman.lk that will allow you to have a bigger presence on ikman.lk, so that you can reach even more customers.

    If you currently posted more ads than the limit, your live ads will stay on the site. However, you will not be able to post a new ad until you set up a Membership to increase your allowance.

    Read more about Memberships here

    We would be happy to answer any questions you may have about this change to our posting rules or assist you to set up your own Membership. Contact us today: +94 112 350 355 or [email protected].

    Your customer support team,
    ikman.lk - Sri Lanka’s Largest Marketplace

    ඔන්න ඔහොමලු හෙට ඉදන්...... :angry: :angry:
     
    Aug 12, 2012
    4,169
    652

    onna honda awasthawa ape ekekta classified site ekak patan ganna. awasthawen uparima pala nelaa ganilla