මරුසිරා;19328015 said:මේ නුල දාපු එකා ඇතුළු ලෝකෙම පහලවෙච්ච මිලේච්ච ඝාතකයාට ලංකාව බාර දෙන්න කැමති වෙච්ච් අවජාතක මුල අමතක බල්ලෝ ගැන ඇත්ත පිළිකුලක් ..තුක් විතරක් තොපි මේ පොළොවටත් බරක් ...
අපිව බේරගන්න අතපය විතරක් නෙමේ මුළු ජීවිතේම නැති කරගත්ත කොල්ලෝ කරපු කැපවීම අමතක කරපු බල්ලෝ ...
ඕක හිටියනම් බලාගන්න තිබ්බ තොපි දේශපාලනේ කොරන හැටි ...
යකෝ දිශ්පාලානේ කොරන්න රටක් තියෙන්න ඕනේ .අපිට මෙහෙම ස්නාසිල්ලේ ඉන්න අවස්තාව ලබා දුන්නු රණවිරුවන් කල කැපවීම් වලට ගරහන්න තරම් බලු වෙන්න එපා ...![]()

අයියෝ බන් උබ ටියුබ් ලයිට් එකක්නේ. මේ නූල දැම්මේ එහෙම එකකට නෙවෙයි. මේක දාලා තියෙන්නේ බයියෙක්. වෝට් කරන ඒවා කාටවත් නොපෙනෙන්න දාලා. බයියෝ ඒකට වෝට් කරලා, ටොයියෝ ප්රභාකරන්ට උනත් ඡ්න්දෙ දෙන්න ලෑස්ති අය කියලා හිච්චි ආතල් එකක් ගන්න දාපු නූල උබ වැරදියට තේරුම් අරගෙන. මෙන්න මුන් නම් හොඳට තෙරුම් අරගත්තු එවුන්. Tramadol සහෝදරයා බලා පොරොත්තු උනේ ඒ වගේ දේවල්. ඒකට උබ කියන කතා.![]()

මුලින්ම කියන්න ඕනේ, උබ මේ ත්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු උන දේ මෙන්න මෙතන තියෙනවා.
මෛත්‍රී UNP එකෙන් නෙවෙයි ආවේ, මෛත්‍රී ඉදිරිපත් උනේ රටේ තියෙන පක්ෂ, සංවිධාන ගොඩක පොදු කෙනෙක් විදිහට. එතනින් විශාලම එක UNP එක. UNP එකෙන් එන ඕනෑම එකෙක්ට දිනන්න තිබ්බා නම්, 2010දි SF දිනන්න එපෑය. එහෙම දිනන්න බෑ. මේ රටේ පාවෙන ඡන්ද කියලා කොටසක් තියෙනවා. ගිය පාර දීපු කෙනාට අවශ්‍යනම් විරුද්ධව උනත් මේ පාර කිසිම ලෝභ කමක් නැතුව ඡන්දේ පාවිච්චි කරන අය. ඒ ඡන්ද එහෙට මෙහෙට පාවෙනවා. ඒ ඡන්ද සල්ලි වලට ගොන් ආතල් වලට නැවෙන ඒවා නෙවෙයි. ඒ ඡන්ද කුට්ටියම එදා 2010දි හිටියේ මහින්ද එක්ක. මුස්ලිම්, දෙමල පක්ශවල ඇමතිවරු 2010ත් SF එක්ක තමයි හිටියේ. ඒත් මහින්ද දින්නා.
උබ අහපු ප්‍රශ්නෙට මම දන්න විදිහට උත්තරේ නම්,
මෛත්‍රීට ලැබුනු UNP දිඡන්ද 2020දි UNP එකට ලැබෙනවා.
මෛත්‍රීට ලැබුනු JVP ඡන්ද JVP අපේක්ශකයෙක්ට හෝ උන් වැඩිපුර බනින එකාට විරුද්ධව පාවිච්චි වෙනවා.
මෛත්‍රීට ලැබුනු දෙමල මුස්ලිම් ඡන්ද උන්ගේ ඇමතිවරු එල්ලෙන පැත්තට වැටෙනවා. උන් එදා ගන්න ඕන දේවල් මහින්ද ලවා ඔක්කෝම කරගෙන, මෛත්‍රීගෙන් කන්න මෛත්‍රීගේ පැත්තට පැන්නා. රිශාඩ්ලට අක්කර ගනන් කැලෑ කපන්න මහින්ද හොදට ඉඩ දීලා තිබ්බේ. ඒ ඉඩ දීම මේ ආණ්ඩුවත් දිගටම කරගෙන යනවා. දෙමල්ලු ඉල්ලපු ඉඩම්, හිරේ ඉඳපු කොටි, පලාත් සභා බලතල ඔක්කෝම මහින්ද දුන්නා. ඉතිරි ඒවා ඉල්ල ගන්න තමයි මෛත්‍රීගේ ඇගේ එල්ලුනේ.
SLFP එකෙ තිබ්බ පාවෙන ඡන්ද මෛත්‍රීට වැටුනා. උන් හිතන්නේ නැහැ අනේ අපේ මහ රජා කියලා. වැරදියි කියලා හිතුනොත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා.
මේ හැම පක්ෂෙකටම ඉන්නවා පාවෙන ඡන්ද, හැම පක්ශෙකම ඉන්න මේ පාවෙන උන් තමයි තීරණය කරන්නේ දිනන කෙනාව.
SLFP කාවදා හරි දින්නා නම් දෙමල මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම විකුනලා දිනලා නෑ. ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? ඒ නිසා මෙතන තීරක සාධකය දූශනයෙන් වංචාවෙන් හොරකමෙන් තොර පාලනය. ඒක මේ ජාතික ආණ්ඩුවෙ උනත් UNP අය හොරකම් කරනවා නම් ඒවා ඒ අයට විපාක දෙයි. SLFP අය හොරකම් කරනවා නම් SLFP අයට විපාක දෙයි.
ඔය රතුපාට කරලා තියෙන කොටසට උත්තරේ, මම දාන්න කියපු ත්‍රෙඩ් එක, මේක දැම්ම විදිහටම ප්‍රයිවට් වෝට් කරන්න දැම්මෝත් උබට ලැබෙයි. එතකොට උබට බලා ගන්න පුළුවන් කේ.පීට හෝ ඕනෑම ගල් මූසලයෙක්ට බයියෝ කී දෙනෙක් ඡන්දේ දෙන්න ලෑස්තිද කියලා.
අයියෝ බන් උබ ටියුබ් ලයිට් එකක්නේ. මේ නූල දැම්මේ එහෙම එකකට නෙවෙයි. මේක දාලා තියෙන්නේ බයියෙක්. වෝට් කරන ඒවා කාටවත් නොපෙනෙන්න දාලා. බයියෝ ඒකට වෝට් කරලා, ටොයියෝ ප්රභාකරන්ට උනත් ඡ්න්දෙ දෙන්න ලෑස්ති අය කියලා හිච්චි ආතල් එකක් ගන්න දාපු නූල උබ වැරදියට තේරුම් අරගෙන. මෙන්න මුන් නම් හොඳට තෙරුම් අරගත්තු එවුන්. Tramadol සහෝදරයා බලා පොරොත්තු උනේ ඒ වගේ දේවල්. ඒකට උබ කියන කතා.![]()
මම දැක්ක මෙන්න මෙතන උබ ඇදගෙන නානවා.
උඹ මචන් ටොයියෙක්. උඹ ටොයි ඇසකින් බලල තමා ඔය විදිහට කතා කරන්නේ.
එක ඉතා පැහැදිලිවම පේනවා උඹ මට බයියෙක් කියන හින්ද. ඒ වගේම UNP එකේ වැරදි කියනකොට නිදහස්පක්ශේ රෙදි හෝදගෙන එන්නේ කේ පි කරුණ ගැන කියගෙන එන්නේ ටිපිකල් ටොයියෝ. එකියන්නේ කැපුවත් කොළ. ආණ්ඩුවේ වැරැද්ද වහල රෙදි හෝදන්න විපක්ෂේ කුණු අවුස්සන එක.
මේ ආණ්ඩුව චන්දෙ ගත්තේ ආයේ නොම ඉවසං කියල යු එන් පි ආණ්ඩුවක් එනකන් විතරයි කියල සියලු දේවල් ඉවර කරනවා කියල රට බයිලා ගහල බොරු කෝටියක් කියල විපක්ෂෙට මඩ කෝටියක් ගහල මිනි මෝරු ඉන්නවා කියල රට බයිලා ගහලයි. දැන් බලේ තියෙද්දී වැඩ කරනවා වෙනුවට කරන්නේ තවමත් අර පරණ පුරුද්දට ඒ කාලේ තිබුන යල් පැනපු වැරදි කියවන එක.
උබ මෙතන මට කොරන්ඩ කියන්නෙත් ඕකයි. ටොයියෝ හොඳට දන්නවා කරුණා කේපි කියන්නේ යුද්දෙදි දිනන්න සපෝට් එකට මහින්දගේ පැත්තට අන්තිමට ආපු එවුන් කියල. උන්ට තිබුන මරාගෙන මැරෙන්න එත් උන් එහෙම කරේ නැහැ.
නමුත් ප්‍රබාකරන් එහෙම නෙමෙයි ඌ පන දුන්න උන්ගේ ජාතිය වෙනුවෙන් (හෝ ඌ වෙනුවෙන්). එත් ටොයියෝ හැමදාම තර්ක කරද්දී කේ පි කේ පි ගානවා.
මම මෙතන බයි ටෝක් දුන්නේ නැහැ බයියා කියන එකේ තේරුම ඩිෆයින් කරපං.
මෙතන තියෙන්නේ අනාගතේ සිද්ද වෙන දේ මොකක්ද කියල බලාගන්න දාපු ත්‍රෙඩ් එකක්.