ජිවිතයට එකවරක් පමණක් ලබාගත හැකි අංක තහඩූව නම් මම හිතන එකද දන්නේ නැහැ ඇමරිකාවේ අපිට නම්බර් එක ගන්න තියෙන්නෙ එක පාරයි අපි වහනේ විකුණනකොට අපි එක ගලවලා තියා ගන්න ඔන , ඔය සීන් එක ද දන්නේ නැහැ එහෙනම් වටිනවා මචන් ගාන කෙසෙවෙතත් එකෙන් ගොඩ්ක ඔය එක එක ජල්තර වැඩ නවතිනවා
Last edited: