hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    bbbbbbbboooooo.jpg

    ​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    tumblr_nrwenu8TfZ1s2yegdo1_500.gif


    ජිවිතයට එකවරක් පමණක් ලබාගත හැකි අංක තහඩූව නම් මම හිතන එකද දන්නේ නැහැ ඇමරිකාවේ අපිට නම්බර් එක ගන්න තියෙන්නෙ එක පාරයි අපි වහනේ විකුණනකොට අපි එක ගලවලා තියා ගන්න ඔන , ඔය සීන් එක ද දන්නේ නැහැ එහෙනම් වටිනවා මචන් ගාන කෙසෙවෙතත් එකෙන් ගොඩ්ක ඔය එක එක ජල්තර වැඩ නවතිනවා​
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉලෙක්ට්‍රික් වාහන පැත්තකට දාපන්.යකෝ වෑන් ලක්ෂ 25න් වැඩි කරපු එකට ඕකුන්ට හෙනම ගහන්න ඕන.:growl: