මෙක මෙහෙම වෙන්නේ කොහොමද!..........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මෙක මෙහෙම වෙන්නේ කොහොමද!..........

    Untitled.jpg


    Peak Download Volume වැඩියෙන් තියෙද්දි
    Total Volume අඩු වෙන්නෙ කොහොමද

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වල ජීවියො ඩේට හොරකං කල්ල :shocked: :shocked:
    ඩ්‍රිල් වගේ එකෙක්ද කොහෙද :shocked: :shocked:
    උඹ ඕෆ්පීක් වැඩියෙන් පාවික්චි කරන්න ඇති බං එතකොට පීක් එකෙන් කැපෙනව :dull: :dull:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    පිටසක්වල ජීවියො ඩේට හොරකං කල්ල :shocked: :shocked:
    ඩ්‍රිල් වගේ එකෙක්ද කොහෙද :shocked: :shocked:
    උඹ ඕෆ්පීක් වැඩියෙන් පාවික්චි කරන්න ඇති බං එතකොට පීක් එකෙන් කැපෙනව :dull: :dull:
    කැපෙනවනම් Total අඩුවෙන්න එපැයි බන්
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    off peak eke download karanna epa mase anthima wenakan
    off peak kalin ewara wunama tama ohoma wenne
    mama nam off peak eka month eke last 2 days downloads walata tiyan enne