මෙහෙම බල්ලො control කරන්නෙ කොහොමද?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මට මේ පේජ් එක ලගදි සෙට් උනේ.

    https://www.facebook.com/profile.php?id=100067529983660

    මට තියන ප්‍රශ්නෙ මෙහෙම කොහොමද බය නතුව බල්ලො සෙට් එකක් බලාගන්නෙ? මමනම් ඔය ලොකු බල්ලෙක් අල්ලන්නවත් බයයි, ශුවර් නෑනෙ.

    මේක කරන කොල්ල බය නැතුව හෙන සයිස් බල්ලො බලාගන්නව. මුන් එක්කෙවත් සැර නැද්ද එතකොට?