ක්‍රීඩ් මහතා වාහන මසග කාර්ය බහුල බැවින් මේ දිනවල දි කිරියට පැමිනෙන්නේ නැති බව පවසන ලද අතර, මේ සිකුරාදා අනිවා දීර්ඝ සහ නිවැරදි පැහැදිලි කිරීමක් කරන බවට මා සමග පැවසීය.මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක.
Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම((

me kawada ekakda machan
මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක.
Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම((
එක නම් දන්නේ නෑ මචන් හැබැයි කොටුවේ station එකේ toilet එකක් තියෙනවා. අර men's room, women's room කියල තියෙන්නේ

Outlander ඒකට එන්නේ හ්ය්බ්රිඩ් ටැක්ස් එලෙක්ට්‍රික් නෙමේයි....