OUTLANDER PHEV and PRIUS PHV

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක.

    Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම :(((
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක.

    Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම :(((
    ක්‍රීඩ් මහතා වාහන මසග කාර්ය බහුල බැවින් මේ දිනවල දි කිරියට පැමිනෙන්නේ නැති බව පවසන ලද අතර, මේ සිකුරාදා අනිවා දීර්ඝ සහ නිවැරදි පැහැදිලි කිරීමක් කරන බවට මා සමග පැවසීය.:)
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    phev

    creed aiyage hatiyata tama phev eka ev category ekata dama natha....paran hybrid tax elesamai ..wadi wistara pasuwata bawa prakasha karana ladhi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    2016tax.jpg

    මේකට අනුව නම් අඩුකරලා නෑ :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක.

    Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම :(((

    එක නම් දන්නේ නෑ මචන් හැබැයි කොටුවේ station එකේ toilet එකක් තියෙනවා. අර men's room, women's room කියල තියෙන්නේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    Outlander ඒකට එන්නේ හ්ය්බ්‍රිඩ් ටැක්ස් එලෙක්ට්‍රික් නෙමේයි....