ශේෂාද්‍රිගේ අම්මා ඒකිට ගහපු හැටි - Photo

L-Smoker

Member
ශේෂාද්‍රිගේ අම්මා ඒකිට ගහපු හැටි - Photo

˜‍ශේෂාද්‍රි රත්තරන් කෙල්ලෙක්.ඒවගේ කෙනෙක් කෝටියකින්වත් හොයා ගන්න බැහැ.එත් එයාගේ අම්මා එයාව නාස්ති කළා.අම්මා දවසක් ශේෂාද්‍රිට තුවාල වෙන්න ගැහුවා.ඒවායේ ඡායාරූප මගේ ළඟ තවම තිඛෙනවා.මෙහෙම කියන්නේ ශේෂාද්‍රි විවාහවී සිටින සම්පත් ද සිල්වා.මේ වනවිට වෙන්වීම සඳහා නීතිමය කටයුතු යොදමින් සිටින අතරේ පසුගිය 16වන දා දිනට ඔවුන් විවාහවී වසර දෙකක් ගෙවුනා.ඒ සම්බන්ධයෙන් පිළිසඳරක යෙදුණු අවස්ථාවක දී සම්පත් එලෙස සඳහන් කළා.තමන් සමග සම්බන්ධය තිඛෙද්දී ශේෂාද්‍රිගේ මව ඇයට දරුණු ලෙස පහරදුන් බව සඳහන් කළ සම්පත් පහත ඡායාරූප ද අප වෙත එවා තිබුණා.

shehadri_priyasad_abused.jpg


කිම්ඹටත් එකෙක් ගැහුවා නම් ඒකේ ෆොටෝ එකත් බලන්න තිබ්බා
චික් විතරක්