සොරි බ්රෝඑහෙනන් මම ඒ පෝස්ට් එක වෙනස් කරන්නන්. කිරිබත්ගොඩින් කඩුවෙලට එන්නෙ නැතුව කිරිබත්ගොඩින් බැලුම්මහරට ගිහින් එතනින් දෙල්ගොඩ බස් එකේ ඇවිත් ඒකෙන් සියඹලාපෙන් බැහැල එතනින් වැරිවේරිය කොළඹ බස් එකේ නැගල බන්ඩාරගමින් බැහැල එතනින් මාලඹේ බස් එක ගන්න කියල කියන්නන්
![]()
එච්චර වටයක් යන්නේ මොකටද? ඔතනින් කෙලින්ම 200ක නැගලා ගම්පහින් බැස්සා. ගම්පහින් කඩුවෙලට බස් එකක් ගත්තා. කඩුවෙලින් මාලඹේට ගියා.. බස් තුන නේ...

එහෙමත් නැත්තම් ඔතනින් 138ක නැගලා හතරේ කණුවෙන් බැහැලා එතනින් 228ක් අරං වැලිවේරියෙන් බැහැලා එතනින් කඩුවෙලට බස් එක අරගෙන කඩුවෙලට ගිහිල්ලා එතනින් 177 ගන්නවා මාලඹේට.
එහෙනන් මම ඒ පෝස්ට් එක වෙනස් කරන්නන්. කිරිබත්ගොඩින් කඩුවෙලට එන්නෙ නැතුව කිරිබත්ගොඩින් බැලුම්මහරට ගිහින් එතනින් දෙල්ගොඩ බස් එකේ ඇවිත් ඒකෙන් සියඹලාපෙන් බැහැල එතනින් වැරිවේරිය කොළඹ බස් එකේ නැගල බන්ඩාරගමින් බැහැල එතනින් මාලඹේ බස් එක ගන්න කියල කියන්නන්
