Machan mage computer eke u.p.s eka ekaparatama off wenawa,man wena ekakin baluwath e setemai bun. ane mokada bun karanne.
UPS battery eka dead da?
Battry Aluthma ekak Damma Machan.

ehenam ithin mehema kiyanna ba mokak hari fault ekak athi![]()

Eth machan wena ups ekak dammath e sethemaine bun![]()
උබ පීසී එක ඩිරෙක්ට් වොල් සොකට් එකට කනෙක් කරල බැලුවද? එතකොට වැඩද?
එහම් නැත්නම් යූපීඑස් එක එහම් බැලුවද
මොනිටර් එකයි , මැශින් එක යි වෙන වෙනම ද සෙට් කරලා තියෙන්නේ, නැත්නම් පව්ර් සප්ලයි එක ලගින්ද මොනිටර් එකට අරන් තිය්න්නේ
a kiyanne machine eka on karapuhama UPS off wenawa kiyalada?
If so { load eka wedi athi }
මම බෙනා;19341033 said:wena power cable ekak use karala balapan
වෙන UPS එකක් ගහලත් ඔහොම වෙනවනම්, මට හිතෙන්නෙ, ඕක මැෂින් එකේ ලෙඩක්.
නැත්නම් cable එකේ.