එළ එළ..මාත් කැපෙන්න ඕන..හිත දෙන් නෑ බං අර ත්‍රෙඩ් එක දාල යන්න...
බුදුසරණයි![]()
හායි හායි ඔන්න මමත් අවා . අදනම් නුවර එළියේ ඉදන් අහන්නේ. benz ලසන්ත මල්ලිගේ යාළුවගේ LEAF එක ගෙනිහිල්ලා දෙන්න යන ගමන්. මාර වැඩේ charge කරගන්න තැනක් නැතුව නුවර එළියෙන් place එකක් හොයාගෙන නැවතුනා. හැබැයි හෙන අතල්. පට්ට හීතලයි...........
pawමන් යනවා.... අර සින්දුව අහල මානසිකව වැටුනා.... දැන් දණිස් දෙකත් රිදෙනවා...
![]()


Yeyy yeyy lassana sinduwak
Ma langa version ekak thiyenava slow and speed version mix karala lassanaiiiiii![]()
ahala balanna onee. 

මෙතන මොකද දන්නේ නෑ නේද වෙන්නේ මම මේකට අළුත්...
eka thamayi mama kalpana kaleNa naga copy nemey e okkotama music kare Kapil ekay e![]()

Welcome kiwwa battataමෙතන මොකද දන්නේ නෑ නේද වෙන්නේ මම මේකට අළුත්...

අපේ නව්රාන් කොල්ලා


වඩෙ වඩෙ වඩෙ.... උම්බලකඩ වඩේ..... 20ට හතරයි වඩේ වඩේ වඩේ....
මෙතන මොකද දන්නේ නෑ නේද වෙන්නේ මම මේකට අළුත්...
