2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අපි කැපුන සිංහළුනි...
සිංදු අහන ගමන් වලි ත්‍රෙඩ් එකක හිටියේ..

කට්ටියටම සුභ රාත්‍රියක්... බුදුසරණයි...

තරිඳු එම්ජේ එළ ශෝ එක....
11.gif
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් මේල් එක තමා Part 1 එක,රයිනි කියන එක Part 2 එක
    :eek:Part 1 Part 2 kiyalath thiyenavada:baffled:

    අපි කැපුන සිංහළුනි...
    සිංදු අහන ගමන් වලි ත්‍රෙඩ් එකක හිටියේ..

    කට්ටියටම සුභ රාත්‍රියක්... බුදුසරණයි...

    තරිඳු එම්ජේ එළ ශෝ එක....
    11.gif
    Good night Rider malli :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තුතියි තරිඳු...මෙන්න මගේ ඉල්ලීම... පුලුවනිනම් දෙන්නකෝ..

    Meghan Trainor - Like I'm Gonna Lose You
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපි කැපුන සිංහළුනි...
    සිංදු අහන ගමන් වලි ත්‍රෙඩ් එකක හිටියේ..

    කට්ටියටම සුභ රාත්‍රියක්... බුදුසරණයි...

    තරිඳු එම්ජේ එළ ශෝ එක....
    11.gif

    උඹ මට ලින්ක් එක දුන්නෑනෙ.
    උඹට ගුඩ් නයිට් කියන්නේ නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අපි කැපුන සිංහළුනි...
    සිංදු අහන ගමන් වලි ත්‍රෙඩ් එකක හිටියේ..

    කට්ටියටම සුභ රාත්‍රියක්... බුදුසරණයි...

    තරිඳු එම්ජේ එළ ශෝ එක....
    11.gif

    GN...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි වැදගත් විදිහට බිස්නොස් කරන මිනිස්සු... දෙකෙ කොලෙට දාන්න එපා හරිය...:growl:

    එහෙනම් මට පරිප්පු එක්ක පරිප්පු වඩේ දෙන්න අයියේ.... ඉස්සාගේ පළුවක් නැතිව සම්පුර්න ඉස්ස එක්ක ඉස්සෝ වඩයක් දෙන්න... කාල බලල රස නම් සල්ලි දෙන්නම්..