2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මට අනන්තෙන් පියබා ඇවිදින් ......සින්දුව දෙන්නකෝ.........

    අඩේ ක්‍රීඩ් අයියා ඔයා කොරියන් සින්දුවලට කැමති ද මම හෙට ඉඳන් වැඩි වැඩියෙන් බිස්නස් අල්ලලා දෙනව ඔව්..:dull::dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ මට ඕන
    Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..:):):)
    Closer කියන සින්දුව..

    මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..:sorry::sorry::sorry::sorry::sorry:
    හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..:growl::growl::growl:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Randike Mendis

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Cause every time we touch
    I get this feeling.
    And every time we kiss
    I swear I could fly
    Can't you feel my heart beat fast
    I want this to last
    Need you by my side.
    Cause every time we touch
    I feel the static
    And every time we kiss
    I reach for the sky.
    Can't you feel my heart beat so
    I can't let you go.
    Want you in my life

    :love::love:

    :love::love:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ මට ඕන
    Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..:):):)
    Closer කියන සින්දුව..

    මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..:sorry::sorry::sorry::sorry::sorry:
    හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..:growl::growl::growl:

    :eek::eek::baffled::sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය සෝ.. සික්.. සෝ..සික් කියන එකාට රේඩියෝ එක ඕප් කරල කොත්තමල්ලි එකක් බොන්න කියහන් මඟුල..අපිට වද දෙන්නේ..:growl::growl::growl:

    හුටා ලයිසියම් ද ඒක ඉල්ලුවේ..:shocked::shocked::shocked::shocked: මටද මන්දා ඩෙඩිකේට් කලා කියුවේ.. තෑන්ක්ස් ආ..:lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය සෝ.. සික්.. සෝ..සික් කියන එකාට රේඩියෝ එක ඕප් කරල කොත්තමල්ලි එකක් බොන්න කියහන් මඟුල..අපිට වද දෙන්නේ..:growl::growl::growl:

    හුටා ලයිසියම් ද ඒක ඉල්ලුවේ..:shocked::shocked::shocked::shocked: මටද මන්දා ඩෙඩිකේට් කලා කියුවේ.. තෑන්ක්ස් ආ..:lol::lol::lol::lol:

    Damn, so much competition... :growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Aiyoo disconnect una :baffled:
    sinduwen bagayai ahanna hambune. :dull:

    anyway thanks! :)

    වෙලාවට ..වැඩි දෙයක් කියුවේ නෑ..
    ඌ සෝ සික්..සෝ සික් කියුවා මගේ හිතේ රේඩියෝ එක ඕප් කරල ගියා..:dull::dull::dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    :eek::eek: