මචන් මට අනන්තෙන් පියබා ඇවිදින් ......සින්දුව දෙන්නකෝ.........
අඩේ ක්රීඩ් අයියා ඔයා කොරියන් සින්දුවලට කැමති ද මම හෙට ඉඳන් වැඩි වැඩියෙන් බිස්නස් අල්ලලා දෙනව ඔව්..

මචන් මට අනන්තෙන් පියබා ඇවිදින් ......සින්දුව දෙන්නකෝ.........

මේ මට ඕන
Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..
Closer කියන සින්දුව..
මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..
හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..

Cause every time we touch
I get this feeling.
And every time we kiss
I swear I could fly
Can't you feel my heart beat fast
I want this to last
Need you by my side.
Cause every time we touch
I feel the static
And every time we kiss
I reach for the sky.
Can't you feel my heart beat so
I can't let you go.
Want you in my life
![]()

මේ මට ඕන
Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..
Closer කියන සින්දුව..
මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..
හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..

මටද මන්දා ඩෙඩිකේට් කලා කියුවේ.. තෑන්ක්ස් ආ..

ඔය සෝ.. සික්.. සෝ..සික් කියන එකාට රේඩියෝ එක ඕප් කරල කොත්තමල්ලි එකක් බොන්න කියහන් මඟුල..අපිට වද දෙන්නේ..
හුටා ලයිසියම් ද ඒක ඉල්ලුවේ..මටද මන්දා ඩෙඩිකේට් කලා කියුවේ.. තෑන්ක්ස් ආ..
![]()

Aiyoo disconnect una
sinduwen bagayai ahanna hambune.
anyway thanks!![]()

ඔය සෝ.. සික්.. සෝ..සික් කියන එකාට රේඩියෝ එක ඕප් කරල කොත්තමල්ලි එකක් බොන්න කියහන් මඟුල..අපිට වද දෙන්නේ..
හුටා ලයිසියම් ද ඒක ඉල්ලුවේ..මටද මන්දා ඩෙඩිකේට් කලා කියුවේ.. තෑන්ක්ස් ආ..
![]()