2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ මට ඕන
    Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..:):):)
    Closer කියන සින්දුව..

    මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..:sorry::sorry::sorry::sorry::sorry:
    හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..:growl::growl::growl:


    චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...
    smiley-slapping.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ අනන්තෙන් ආපු තරු කුමාරයා..මට චොන් සොන්ග් යී ව දීල පලයන් කුමාරයා..:growl::growl::lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ස්තුතියි තරිඳු මගේ සින්දුව දුන්නට..

    I found myself dreaming
    In silver and gold
    Like a scene from a movie
    That every broken heart knows
    We were walking on moonlight
    And you pulled me close
    Split second and you disappeared
    And then I was all alone
    I woke up in tears
    With you by my side
    A breath of relief
    And I realized
    No, we're not promised tomorrow
    So I'm gonna love you like I'm gonna lose you
    And I'm gonna hold you like I'm saying goodbye
    Wherever we're standing
    I won't take you for granted
    'Cause we'll never know when, when we'll run out of time
    So I'm gonna love you like I'm gonna lose you
    I'm gonna love you like I'm gonna lose you
    In the blink of an eye
    Just a whisper of smoke
    You could lose everything
    The truth is you never know
    So I'll kiss you longer baby
    Any chance that I get
    I'll make…
    Lassana sinduwak ekanam :)
    RePost බුවා;19338007 said:

    ඊට කලින් කියන්න එපයි.
    ශික් අප්පා.
    අනාත සාගරේ.

    :sorry: Aaye mathaka thiyaagannako malli, hama angaharuwaadaama TMJ ge show eka thiyenava kiyala :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව්.. අය වැයෙන් ලෙල්ලටම කාපු අපිට මේවත් ගේම් ද බ්‍රෝ..
    මන් බැලුවේ ඊළඟ අය වැයෙන් කෙල්ලෙක් ඉන්නවටත් ටැක්ස් එකක් ගසයි ද කියල.. :dull::dull::dull::dull:

    ටැක්ස් ගහන්නෙ පුනරාවර්තන විදයදම් (recurrent expenditure) වලට සල්ලි ඉවර උනාම ඉතුරුවෙන සොච්චමෙන් රට කරන්ඩ බැරි හින්දනෙ මල්ලි.... :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19338013 said:

    සිරාවට ඌයී

    කිඹුල් එෆ් එම් එකම අහමු එකතු වෙලා එහෙනම්.... එතකොට ටෙස්ට් මැච් එකක් ගහමු...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දන්නේ නෑ බ්‍රෝ මම දැන් පාත් උනේ..
    උඹ හරි මම හරි තමා ගියොත්.. :sorry::sorry::sorry:
    පේන්නේ නැද්ද ගොඩ ඉන්න උන්ගේ මූණවල් වල හැටි..

    एकाने थान मंद र्ह्ढ़द කියල ශාරුක් කියන්නෙත් මේ වෙලාවට තමා...
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    සාදාරණව බිස්නොස් එකක් කරනකොට කෙලින්නම තමා යන්නෙ.... බලු මිනිස්සු...:sorry:

    ඔය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අන්ජුවො. ඕවට අහුවෙන්න එපා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...
    smiley-slapping.gif
    හුටා මූ ඉන්නව නේද.. :shocked::shocked::shocked: සැලකිල්ලෙන් අඩිය තියන්න ඕන කොයි වෙලේ තල්ලු කරයි ද කියන්න බෑ..:dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පරිප්පු වඩේට 5යි ඉස්සො වඩෙට විස්සයි... 25....:dull: ලැජ්ජ නැද්ද ඕයි වඩ දෙකක් කාල ඇද්ද...:frown:

    මදි මදි... ඉස්සෝ සම්පුර්ණ දාපු වඩයක් ඕන... ඉස්සෝ ඇන්ටි කෙනෙක් උනත් කමක් නැහැ...