මේ මට ඕන
Oh My Girl කොරියන් K pop ටීම් එකේ කට්ටිය කියන..
Closer කියන සින්දුව..
මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න කොරියාවට සාප කරන කෙල්ලො ඔක්කොම එකතු කර ගන්නව..
හැබැයි මේ සින්දුව දුන්නෙ නැත්තම් හෙට තට්ටෙට කාක්කෙක් ගෙන් තෑග්ගක් ලැබේවා..
Lassana sinduwak ekanamස්තුතියි තරිඳු මගේ සින්දුව දුන්නට..
I found myself dreaming
In silver and gold
Like a scene from a movie
That every broken heart knows
We were walking on moonlight
And you pulled me close
Split second and you disappeared
And then I was all alone
I woke up in tears
With you by my side
A breath of relief
And I realized
No, we're not promised tomorrow
So I'm gonna love you like I'm gonna lose you
And I'm gonna hold you like I'm saying goodbye
Wherever we're standing
I won't take you for granted
'Cause we'll never know when, when we'll run out of time
So I'm gonna love you like I'm gonna lose you
I'm gonna love you like I'm gonna lose you
In the blink of an eye
Just a whisper of smoke
You could lose everything
The truth is you never know
So I'll kiss you longer baby
Any chance that I get
I'll make…

RePost බුවා;19338007 said:
ඊට කලින් කියන්න එපයි.
ශික් අප්පා.
අනාත සාගරේ.
Aaye mathaka thiyaagannako malli, hama angaharuwaadaama TMJ ge show eka thiyenava kiyala 
ඔව්.. අය වැයෙන් ලෙල්ලටම කාපු අපිට මේවත් ගේම් ද බ්රෝ..
මන් බැලුවේ ඊළඟ අය වැයෙන් කෙල්ලෙක් ඉන්නවටත් ටැක්ස් එකක් ගසයි ද කියල..![]()

RePost බුවා;19338013 said:
සිරාවට ඌයී
දන්නේ නෑ බ්රෝ මම දැන් පාත් උනේ..
උඹ හරි මම හරි තමා ගියොත්..
පේන්නේ නැද්ද ගොඩ ඉන්න උන්ගේ මූණවල් වල හැටි..
සාදාරණව බිස්නොස් එකක් කරනකොට කෙලින්නම තමා යන්නෙ.... බලු මිනිස්සු...![]()
කිඹුල් එෆ් එම් එකම අහමු එකතු වෙලා එහෙනම්.... එතකොට ටෙස්ට් මැච් එකක් ගහමු...
මේ අනන්තෙන් ආපු තරු කුමාරයා..මට චොන් සොන්ග් යී ව දීල පලයන් කුමාරයා..![]()
හුටා මූ ඉන්නව නේද..චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...![]()


සැලකිල්ලෙන් අඩිය තියන්න ඕන කොයි වෙලේ තල්ලු කරයි ද කියන්න බෑ..

තාලෙට පැද්දෙන්න ළමායි . . . .
![]()

Lassana sinduwak ekanam
Aaye mathaka thiyaagannako malli, hama angaharuwaadaama TMJ ge show eka thiyenava kiyala
![]()
පරිප්පු වඩේට 5යි ඉස්සො වඩෙට විස්සයි... 25....ලැජ්ජ නැද්ද ඕයි වඩ දෙකක් කාල ඇද්ද...
![]()