2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338719 said:
    අන්න හරි...
    ටිටිට දාගෙන පෙරාපු එකා....

    කාලෙකට කලින් PM එකක් දැම්ම රිප්ලයි නෑ පොර මිසින් :no::no:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :eek:Kawda mama katta? Ay ban kare ithin ? ane na malli maneka ahuwe na:sorry:

    උයි මායි එකට අවේ එලකිරියට.
    u මට වඩා මාස 2ක් ඉස්සර උන වගේ මතක.
    u රේඩියෝ forum එකෙන් ත්රෙඅඩ් එකක් දාල, ඔන්ලිනේ සින්දු යන channel එකක ලින්ක් එක දැම්ම.
    ගොඩක් උන් රැවටුනා...
    උව දවස් දෙකක්ද කොහෙද ban කල.
    හැබැයි කස්ටිය කැ ගහල යේ දුන්න ලොක්ක chance එක.
    හිත හොද කොල්ලෙක්....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඥාණවන්තයින්ට විතරයි ඇහෙන්නෙ :yes:
    :eek::eek: Haako haako:baffled::rofl:
    ගින්දර ෂෝ එක තරිදුවෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    Good night Anju :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338740 said:
    උයි මායි එකට අවේ එලකිරියට.
    u මට වඩා මාස 2ක් ඉස්සර උන වගේ මතක.
    u රේඩියෝ forum එකෙන් ත්රෙඅඩ් එකක් දාල, ඔන්ලිනේ සින්දු යන channel එකක ලින්ක් එක දැම්ම.
    ගොඩක් උන් රැවටුනා...
    උව දවස් දෙකක්ද කොහෙද ban කල.
    හැබැයි කස්ටිය කැ ගහල යේ දුන්න ලොක්ක chance එක.
    හිත හොද කොල්ලෙක්....

    පොර ජර්මන් ටෙක් නේ ගියේ ??:):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19338740 said:
    උයි මායි එකට අවේ එලකිරියට.
    u මට වඩා මාස 2ක් ඉස්සර උන වගේ මතක.
    u රේඩියෝ forum එකෙන් ත්රෙඅඩ් එකක් දාල, ඔන්ලිනේ සින්දු යන channel එකක ලින්ක් එක දැම්ම.
    ගොඩක් උන් රැවටුනා...
    උව දවස් දෙකක්ද කොහෙද ban කල.
    හැබැයි කස්ටිය කැ ගහල යේ දුන්න ලොක්ක chance එක.
    හිත හොද කොල්ලෙක්....

    oh ehemada :)
    E kiyanne aaye eyath Radio shows karaada malli?
    Man dan thread eka hoyaagaththe:baffled:
    link;):lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338770 said:

    ෆේක් වැඩි බන්, අනික එක එකාව expose කරන්න පටන් ගත්තා,,
    එකෙන් ගොඩක් උන් නතර උනා...

    හ්ම්ම් 2013 වගේ ඉදල තමා ඕක හුගක් නැගලා ගියේ මන් හිතන්නේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    oh ehemada :)
    E kiyanne aaye eyath Radio shows karaada malli?
    Man dan thread eka hoyaagaththe:baffled:
    link;):lol:

    මෙන්න බඩු,,,
    කොහොමද හෙව්වේ?
    නැ නැ, එදා රේඩියෝ නැති දවසක්,මු අතල් එකක් දුන්නේ,
    අනික ඒ කාලේ spamcheck එක්ක හැම එකාටම පොඩි ඇරියස් තිබ්බා...
    පරණ ත්රෙඅඩ් බම්ප් කරන එකකට වගේ මතක.
    ඔක්කොම ඩොන් ගාල පුපුරලා ගියා,,,,
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338758 said:
    අන්න ඒ වගේ එකකට ගියේ,
    අවුරුදු 2කින් විතර සෙට් උන් නැ...

    පොර හොද ඇඩ්වයිස් ටිකක් දුන්නා මට