2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
RePost බුවා;19338664 said:
හොරෙන් අහන්න මොකුත් ඇහෙන්නේ නැනේ,,,

ෂ්ෂ්ෂ්...ඒ වුනාට කියන්නෙ එහෙම ලු :yes:
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කව්ද බන් රේඩ්යෝ මෙම්බර් :eek::eek:

    රේඩියෝ ටීම් එකේ එදාට රන් කරන එකා තමයි එක ගන්නේ මම දන්න විදිහට.
    blakaa, සහ හෂාන් දිස් දෙන්නගෙන් එකෙක් තමා ඇත්තේ.
    දැන් වෙනස්ද දැන් නැ....​
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338680 said:

    රේඩියෝ ටීම් එකේ එදාට රන් කරන එකා තමයි එක ගන්නේ මම දන්න විදිහට.
    blakaa, සහ හෂාන් දිස් දෙන්නගෙන් එකෙක් තමා ඇත්තේ.
    දැන් වෙනස්ද දැන් නැ....​

    :):):)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගින්දර ෂෝ එක තරිදුවෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338688 said:
    මතකද එක දවසක් කට්ට රේඩියෝ කළා.
    ඒ කරලා දවසකට ban කළා...

    මම කට්ටා ප්‍රොෆයිල් එකද ??
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19338634 said:

    ගුඩ් නියිට්,
    නරක හීනයක් පෙනිලා, බයවෙලා ඇදෙන්ම වැටෙන්න කියල පිරිසිදු සිතින් ප්‍රර්ථනා කරනවා මචන්....​
    :frown::frown::frown:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගින්දර ෂෝ එක තරිදුවෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    මම හිතන්නේ උබට විනාඩි 15ක් විතර නින්ද ගියා,,,
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19338688 said:
    මතකද එක දවසක් කට්ට රේඩියෝ කළා.
    ඒ කරලා දවසකට ban කළා...
    :eek:Kawda mama katta? Ay ban kare ithin ? ane na malli man eka ahuwe na:sorry:
     
    Last edited: