කොග්ගල නිළමේ

rckaruna

Junior member
  • Jan 13, 2015
    30
    2
    8
    අනේ ලබු අය්යේ රෙප් බලාපොරොත්තුවෙන් නෙමේ පින් බලාපොරොත්තුවෙන් පුලුවන් තරම් ඉක්මනට 3 කොටස දාන්න.......:):):):)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Ehema wenne kohomada

    a satahana tiyenne 1971 kiyala

    Katru kotase satahana tiyenne 1993 kiyala

    ඒක හරි. ඒත් මේ පොතේ තියෙන සිද්ධිය වෙලා තියෙන්නෙ පනස් ගනන් වල.ලියල තියෙන්න ඊට කාලෙකට පස්සෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    Akiyanne oya kiyana genu kena tawama inna chance tiyenawa kiyana eka ne...
    Part 3 eka liyala neti wenna puluwan

    Marcus Fernando dan nedda...
    Eyage family eke aya gawa eya ituru kotasak liwuwanam tiyennath puluwan..
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    "බදුරු, අද හෙළ සමාජය නම් බොහොම කුහකයි.
    මත් පැනට ගිජු බවක් පමනක් නෙවෙයි, හැම අතින්ම පිරිහිලා දෙසට බසට රැසට හෙන ගැහුවත් කමක් නැහැ තම මඬිය තර කර ගත්තොත් ඒ ඇති.
    මුදල් වලට වහල් වෙලා තමන් සතුව හැම දෙයක්ම පාවා දේවි බලය ලැබුමට.
    තවත් ටික කාලෙකදි එය වැඩිව යයි"
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොග්ගල නිලමේ 3 එනකං මේ පොත් දෙකත් බලන්න. අපේ රට ගැන තවත් ආඩම්බර වෙන්න පුලුවන් වෙයි.

    http://www.tharu.net/jbd1.pdf (13.3 MB )

    http://www.tharu.net/jbd2.pdf ( 867 KB )

    මේ ගැන නම් මම විශ්වාස නොකරමි.. බුදුන්වහන්සේ ලංකාවේ හිටියා කියන දේ, රාවනා රජ්ජුරුවෝ ලංකාවේ හිටියා කියන කතාව බොරු කියල ඔප්පු කරන්න හදන කට්ටියගේ සියුම් උපක්‍රමයක් කියල මන් හිතන්නේ...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ගැන නම් මම විශ්වාස නොකරමි.. බුදුන්වහන්සේ ලංකාවේ හිටියා කියන දේ, රාවනා රජ්ජුරුවෝ ලංකාවේ හිටියා කියන කතාව බොරු කියල ඔප්පු කරන්න හදන කට්ටියගේ සියුම් උපක්‍රමයක් කියල මන් හිතන්නේ...

    පිලිගන්නෙත් ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව සම්පූර්ණ පොත් දෙකම විවෘත මනසින් කියවන්න. ඉන් පස්සෙ අදහසක් කියන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ ඩවුන්ලෝඩ් කරගෙන අද දවසෙන් PDF දෙකම කියෙව්වා ...රසවත් කථාවක් :D බොහොම පින් !! තුන් වෙනි කොටස කෑ ළඟ හරි තියෙනවනම් මේකේ දාන්න :D කොහොමත් ඉන්දියාවේ රාමායනය ඔවුන්ට වාසි සහගත අන්දමෙන් ලියවුනා කියල කටත් වැටහෙනවා :) ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියල අපිට අභිමානයෙන් කියන්න පුළුවන් :D ලාංකිකයත්වය ක්‍රමයෙන් බැහැර වෙමින් ඉන්දියානු ඇදහිලි ක්‍රම මෙරට ව්‍යාප්ත උන දේ මනාව විග්‍රහ කරලා තියෙනවා. කතුවරයා ඉදිරිපත් කරන දේ කාලීනව ගැලපෙනවා...ඇත්තද මේක පිළිගන්න ඕනද කියන එක මනසට භාරයි :D
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
    ++
     
    මේකේ තුන්වැනි පොතක් නැහැ මචන්.. තුන්වෙනි පොත ලියනකොට තමයි පොතේ කතෘ හදිසියේ මියගියේ.. (අපේ අවාසනාව) මන් සාමාන්යෙන් ගොඩක් පොත් කියවන කෙනෙක්.. ඒ නිසාම තුන්වැනි කොටස හොයන්න හැදුවම තමයි ඒ ගැන විස්තර දැනගත්තේ.. මේ පොත් ප්‍රකාශන අයිතිය තියෙන්නේ ජාඇල සමන්ති පොත් ප්‍රකාශකයන්ට..
     
    කතෘ මියයන තෙක් 3වෙනි කොටස පත්තරේට ලිව්වා කියනවා නේද...

    ඒ කොටස් ටික ලබ්බා එකතු කරල තිබ්බ කියන්නේ
    :eek:
     
    ඒක සම්පුර්න ලිපි එකතුවක් වෙන්න බැහැ. මොකද තුන් වෙනි කොටස සම්පුර්ණ කරන්න එතුමාට ලැබිල නැහැ.. ඒ නිසයි මේක පොතක් විදිහට මුද්‍රණය කරන්න බැරුව ඉන්නේ..
     
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේකේ තුන්වැනි පොතක් නැහැ මචන්.. තුන්වෙනි පොත ලියනකොට තමයි පොතේ කතෘ හදිසියේ මියගියේ.. (අපේ අවාසනාව) මන් සාමාන්යෙන් ගොඩක් පොත් කියවන කෙනෙක්.. ඒ නිසාම තුන්වැනි කොටස හොයන්න හැදුවම තමයි ඒ ගැන විස්තර දැනගත්තේ.. මේ පොත් ප්‍රකාශන අයිතිය තියෙන්නේ ජාඇල සමන්ති පොත් ප්‍රකාශකයන්ට..

    :( එහෙමද මචන් .. අපරාදේ අත්පිටපතක් වත් තිබ්බනම් පවුලේ කව්රු හරි වත් ප්‍රකාශනය කරයි නේද ? එහෙම එකක් නැද්ද මන්ද ? :( උඹ හොයල බැලුවද ෂුවර් ඒකට සමන්ති ප්‍රකාශනයට ද අයිතිය තියෙන්නේ ටෙලිෆෝන් නොම්මරය හොයන්න ට්‍රයි එකක් දෙන්න ඕන :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කතෘ මියයන තෙක් 3වෙනි කොටස පත්තරේට ලිව්වා කියනවා නේද...

    ඒ කොටස් ටික ලබ්බා එකතු කරල තිබ්බ කියන්නේ
    :eek:

    ලබ්බා කිව්වේ ? :eek: