කොග්ගල නිළමේ 3 වෙනි පොත

swan2013

Member
Dec 13, 2013
22
2
0
කොග්ගල නිළමේ 3 වෙනි පොත

මට මේ පොතේ තුන්වෙනි කොටස සොයා ගන්න ඕන. මේ ගැන දන්න කෙනෙක් ලඟ PDF එක හෝ තියනවානම් ලින්ක් එක දෙන්න පුලුවන්ද?
 
  • Like
Reactions: Pessimist

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔක ගැන තේරෙඩ් ගොඩක් ගියා, හම්බුනේ නෑ බං. නෑ කියල කියනේ
     

    swan2013

    Member
    Dec 13, 2013
    22
    2
    0
    ඇට්ටරයා;24614667 said:
    Oka liyanna kalin Marcus Pranandu maruna

    නැහැ ඒක බොරුවක්. මාකස් මහත්මයා නැති උනේ තුන්වන පොතත් ලිව්වාට පස්සෙයි.
     

    swan2013

    Member
    Dec 13, 2013
    22
    2
    0
    apo oya 3ma pattapal boru
    man 1,2 kiywala tynwa :rofl:

    බොරුවක් කියලා කියන්න මොනවාද තියන සාධක? මේ ඔහු මූණ දීපු සත්‍යම සිද්දියක්. ඒ පොතේ තියන සියලු අනාවැකි අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: ත්‍රෙඩ් ගොඩක් ගියා බන් මේකෙ ඉස්සර, ගොඩක් උන් හෙවුව හෙවුව සෙට් වුනේ නෑ, උබටත් ලැබුනොත් මේකෙම දාහන් :yes: අපරාදෙ 1යි 2යි විතරයි කියෙවුවේ :sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොරුවක් කියලා කියන්න මොනවාද තියන සාධක? මේ ඔහු මූණ දීපු සත්‍යම සිද්දියක්. ඒ පොතේ තියන සියලු අනාවැකි අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි.

    ape siya meeta aurudu 30kta kalin kendare baladdi qwalu danis thawa tika kalekin danis amaruwa hdenwa kiyala
    dan eeka ththawela
    uba harigiya kina anawakith ehemai :yes::yes:
     

    swan2013

    Member
    Dec 13, 2013
    22
    2
    0
    ape siya meeta aurudu 30kta kalin kendare baladdi qwalu danis thawa tika kalekin danis amaruwa hdenwa kiyala
    dan eeka ththawela
    uba harigiya kina anawakith ehemai :yes::yes:

    සීයා අනාවැකියක් විදියට කියලා නැද්ද උඹ වගේ එලොවටත්, මෙලොවටත් නැති එකෙකුත් උපදිනවා කියලා?:rolleyes: