Toilet Paper

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    toilet_paperinfographic.jpg
     
    • Like
    Reactions: BlueBat

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Elakiriye Keeyen kee denada toilet paper use karanne?
    Utthara one.........
    පාවිච්චි කරන්නෙ නැතුව ඇති බං ගොඩක් අය.. අපේ රටේ උන් පස්ස හෝදන නිසා.. සුද්දො හෝදන්නෙ නැතිලුනේ.. ටොයිලට් පේපර් එකින් පිහිදගෙන යනවලු..:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පාවිච්චි කරන්නෙ නැතුව ඇති බං ගොඩක් අය.. අපේ රටේ උන් පස්ස හෝදන නිසා.. සුද්දො හෝදන්නෙ නැතිලුනේ.. ටොයිලට් පේපර් එකින් පිහිදගෙන යනවලු..:rofl:

    Math use karanne toilet paper ban.
    Gobbayo kiyai dan puke goo tiyenawa kiyala.oya hodana unta wada pirisidui toilet paper use karana un.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Math use karanne toilet paper ban.
    Gobbayo kiyai dan puke goo tiyenawa kiyala.oya hodana unta wada pirisidui toilet paper use karana un.
    මම නම් පාවිච්චි කරල නැහැ මචං.. ඒ නිසා දන්නෙ නෑ..:no:
    ඉස්සර ඉඳන් කරපු විදිය හොඳයි..:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නම් පාවිච්චි කරල නැහැ මචං.. ඒ නිසා දන්නෙ නෑ..:no:
    ඉස්සර ඉඳන් කරපු විදිය හොඳයි..:)

    Ow ithin eke awulakuth nehe.anika lankawe nam toilet paper wala ganan dakkama rewenneth nethi seen ekak tiyenawa.supermarket wala toilet paper wikunanne gold prize ekatane :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවෙ කීයක් වෙනවද බං..?

    Hariyatama mathaka na kolla.giya para gattha mata matha widiyata 6 rolls 250 th 500 th athara ganak.
    Sathiyakata dekakata gannawanam eka ganak ne ithin eth life time ganna be ban e ganan deela.anika layers ekai e kiyanne saw kola tiyenne e wage meetarayak adala ganna ona eka parak use karannath
     
    Nov 24, 2015
    167
    7
    0
    අපේ ඉස්සර ක්ලාස් එකේ ටීචර් white board එක මකන එක නැති වුනාම ටොයිලට් පේපර් රෝලක් උස්සන් එනවා කොහෙන් හරි. ඊට පස්සේ අපිට කියනව ටොයිලට් එකෙන් නෙමෙයි ගෙනාවෙ කියල :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සුද්දො ඕක හොයා ගන්න ඇත්තෙ..... සීත කාලෙට පුක හෝදන්න කූල් වතුර පාරවල් ගහලම එපාවෙලාද කොහෙද???:lol::lol:.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hariyatama mathaka na kolla.giya para gattha mata matha widiyata 6 rolls 250 th 500 th athara ganak.
    Sathiyakata dekakata gannawanam eka ganak ne ithin eth life time ganna be ban e ganan deela.anika layers ekai e kiyanne saw kola tiyenne e wage meetarayak adala ganna ona eka parak use karannath
    ඉතිං බං වතුර පාවිච්චි කලාම ඊට වඩා හොඳයිනේ..:(

    අපේ ඉස්සර ක්ලාස් එකේ ටීචර් white board එක මකන එක නැති වුනාම ටොයිලට් පේපර් රෝලක් උස්සන් එනවා කොහෙන් හරි. ඊට පස්සේ අපිට කියනව ටොයිලට් එකෙන් නෙමෙයි ගෙනාවෙ කියල :D
    :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Math use karanne toilet paper ban.
    Gobbayo kiyai dan puke goo tiyenawa kiyala.oya hodana unta wada pirisidui toilet paper use karana un.

    උඹ ටොයිලට් පේපර් එක ඇඟිල්ලේ ඔතල ඇතුලටත් ගහල පිහිදනවද?
    නැත්තන් චාටර් නෙ බං?