මියගිය_සිසුවාගේ_ඉල්ලීම ඉටුකරන්නැයි කියා

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මියගිය_සිසුවාගේ_ඉල්ලීම ඉටුකරන්නැයි කියා

    මියගිය සිසුවාගේ ඉල්ලීම ඉටුකරන්නැයි කියා කලු කොඩි ඔසවයි


    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සිසුවාගේ ඉල්ලීම ඉටු කරන ලෙස රජයට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් කලු කොඩි රැගෙන අද (26) දහවල් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණා.

    විරෝධතාවයට එක් වු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසුවේ දෙමළ ජනතාව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පසුවන අතර, අදාළ කාරණය කෙරෙහි පවතින ශෝකය හේතුවෙන් පාසල් දරුවෙකු සියදිවි නසාගන්නා තත්වයට වර්තමාන පාලකයින් දෙමළ ජනතාව අපහසුතාවයට පත්කොට ඇති බවයි.

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සහෝදර සිසුවාගේ ඉල්ලීම රජය ඉටු කළ යුතු අතර, අදාළ ඉල්ලීම ඉටු කිරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් දැඩි ලෙස බලපෑම් කිරීමට නියමිත බැව්ද පැවසුවා.

    කලු කොඩි ඔසවා අදාළ පිරිස විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.



    Jaffna-Campus-virodatha-1.jpg


    Jaffna-Campus-virodatha-3.jpg



    Jaffna-Campus-virodatha-7.jpg



    Jaffna-Campus-virodatha-8.jpg



    Jaffna-Campus-virodatha-9.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    aye multi barrel yawanna kale hari wage mun yako onawata wedi ne den, lamaya aththatama merunada neththnam merewwada kawuda danne okkoma normal pennanne , CID eke aya hoyanne nethida mewa ko buddi ansha :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me kutadi tika innakam apita nidahas rataknam kawadawat tiyaganna hambenne ne munta padayak giyat ekatat protest karai, mona huttakda ban iwarayak ne hemadama demalu demalu demalu, lankawe bagayakwat ne me hette eth lankwe tyna lokuma prashne mun :/
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    aye multi barrel yawanna kale hari wage mun yako onawata wedi ne den, lamaya aththatama merunada neththnam merewwada kawuda danne okkoma normal pennanne , CID eke aya hoyanne nethida mewa ko buddi ansha :(

    හා හා ..ඕව ගැන කතා කරන්න එපා මචන් ..!! සහජිවනේ අප්සෙට් යයි :):)
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    me kutadi tika innakam apita nidahas rataknam kawadawat tiyaganna hambenne ne munta padayak giyat ekatat protest karai, mona huttakda ban iwarayak ne hemadama demalu demalu demalu, lankawe bagayakwat ne me hette eth lankwe tyna lokuma prashne mun :/

    සහජිවනේ සහජිවනේ
    පොන්නයෝ රට පාලනය කරාම ඔහොම තමා :)
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේ ළමයා මොන හේතුවක් නිසා මැරුණද?
    මැරුණු පස් වෙනත් කෙනෙක් ඒ ලිපිය දැම්මද?

    මේ දේවල් රජය විසින් සොයාගත යුතුයි

    :lol::lol::lol:
    උබ ලංකාවේද ?
    ලංකාවේ නම් ඔහොම පරීක්ෂණ වෙන්නේ නෑ යහපාලන නිසා
    තව ටිකකින් ඔන්න බලපන්කො ඕකත් ඉටුකෙරුවේ නැත්තේනම්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාපනේ university එකේ සිංහල උන් ඉන්නවද ? හිටියත් යාපනේ උන් පට්ට ජාතික සමගියකින් ඇත්තේ.
    නැගෙනහිර මුස්ලිම් උන්ට වෙනම university
    යාපනේ දෙමළ උන්ට වෙනම university මොන හුත්තක්ද සිංහල උන්ට වෙනම තින්නේ කොහෙද
     
    :lol::lol::lol:
    උබ ලංකාවේද ?
    ලංකාවේ නම් ඔහොම පරීක්ෂණ වෙන්නේ නෑ යහපාලන නිසා
    තව ටිකකින් ඔන්න බලපන්කො ඕකත් ඉටුකෙරුවේ නැත්තේනම්

    හරි බං...ඒ වුණාට ඒක හොයන්න ඕන...මොකද ඕක සංවිධානාත්මකව වෙච්ච දෙයක් නම් ලොකු ප්‍රශ්නයක්
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    යාපනේ university එකේ සිංහල උන් ඉන්නවද ? හිටියත් යාපනේ උන් පට්ට ජාතික සමගියකින් ඇත්තේ.
    නැගෙනහිර මුස්ලිම් උන්ට වෙනම university
    යාපනේ දෙමළ උන්ට වෙනම university මොන හුත්තක්ද සිංහල උන්ට වෙනම තින්නේ කොහෙද

    වෙනම රටක් වගේ බන් දැන් නම් මේක ..!!
    ඔකුන්ගේ university වලට ගිහින් බලන්න ඕනේ ඔකුන්ගේ ගණන්

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    අවුරුදු 18ක් වුනත් උන් මැරෙන්නෙත් උන්ගේ ජාතිය ගැන හිතලා
    එකට අපේ එවුන්,එලකිරි එකම උදාහරනෙට ගමුකො
    දකුණේ බොම්බ තියපු,මිනිස්සු මරපු කොටි නිදහස් කලාම,LTTE සහ දුන් සංවිධාන,පුද්ගල තහනම අයින් කලාම- කමක නැහැ ඒක ජාතික අරක්ශාවට බාධාවක් නෙමේ,සහජීවනෙන් ඉන්න ඕන
    බුද්ධි අංශ නිළධරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ arrest කරලා CID එකෙන් ප්‍රශ්න කරද්දි ,නෙවි කෑම්ප් ඇතුළට UN එකෙන් පනිද්දි - ඝොඨලාගේ orders තමා කරලා තියෙන්නෙ,අනිවා ඇතුළට දාලා ප්‍රශ්න කරන්න ඕනේ
     
    • Like
    Reactions: asylum and sagee123

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අවුලක් නෑ බං ඔය කියන උන්ව නිදහස් කරල දැම්ම නම් ඉවරනෙ.. සුළු ජාතීන් තලා පෙලන්න හොද නෑ..
    හැබැයි සිංහලු පිකට් එකක් කලොත් ගෑනු පිරිමි බලන්න එපා කෙලපන් ඔලු කුඩුවෙන්න..

    :)
     
    • Like
    Reactions: sagee123

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ape rate inna demalut ara jayalalita wenuwen ginitiyagatta south indiawe inna moda harak ma tama ban, kisi wenasak ne, munwa hadannanam tamil movies ban karanna wenawa, ewagema me wenakam gahapu hema movie ekakama hema copy ekakma burn karann wenawa :lol:
     
    May 29, 2015
    612
    45
    0
    මේ ළමයා මොන හේතුවක් නිසා මැරුණද?
    මැරුණු පස් වෙනත් කෙනෙක් ඒ ලිපිය දැම්මද?

    මේ දේවල් රජය විසින් සොයාගත යුතුයි
    matath oka hithuna.

    munta one widiyata natanna meka dakunu indiyawa newei. dakunu indiyawe gonnu thamai ohoma siyadivinasaganne hamadetama
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම නම් ඔය වගේ තව දෙතුන් දෙනෙක් සුසයිඩ් කරගත්තොත් ඊලමම දෙන්න වෙයිනේ
     

    Similar threads