මරුසිරා;19347883 said:ඔව්නේ ස්ත්‍රී දුෂක බාල අපචාරි මිනීමරු අල්ලාව සමරන්න පුළුවන් නම් මරබියෙන් පැනල දුවද්දී බල්ලෙක් වගේ වෙඩි කාල මල කොටිය සමරන්න පුළුවන් තමා![]()



මරුසිරා;19347883 said:ඔව්නේ ස්ත්‍රී දුෂක බාල අපචාරි මිනීමරු අල්ලාව සමරන්න පුළුවන් නම් මරබියෙන් පැනල දුවද්දී බල්ලෙක් වගේ වෙඩි කාල මල කොටිය සමරන්න පුළුවන් තමා![]()



ප්‍රභාකරන් සැමරීම වරදක් නොවේ !
![]()
වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරීම කිසිදු වරදක් නැති බව ජාතික සමගි පෙරමුණේ නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) අසාද් සාලි පවසයි .අද (26) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි ,
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා තමාගේ කාලයේ පොස්ටරයක් ඇළවීමට හෝ ලාම්පුවක් දැල්වීමටවත් ඉඩක් ලබා නොදුන් බවට .එයා පිළිඅරගෙන තියෙනවා එයා හිට්ලර්ගේ රෝල් එක මෙරට ප්ලේ කරලා තියෙනවා කියලා .අපි කියන්නේ මේ රටේ හැම මිනිහාටම නිදහස තියෙනවා.ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ .ප්‍රකාශයක් කල පලියට පෝස්ටර් අලවපු පලියට මිනිස්සු හිරේ දාන්න බෑ .
දැනට බන්ධනාගාර ගත කර සිටින කොටි සැකකරුවන් නිදහස් කරන ලෙසට තමන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඔහු පැවසුවා.ද්‍රවිඩ දේශපාලන රැඳවියන් නිදහස් කිරීම හා මළවුන් සැමරීම ආදිය මහින්ද රාජපක්ෂලා , ගෝඨාභය රාජපක්ෂලා මහා ප්‍රශ්න ලෙස ජනතාව අතරට ගෙන යන බවත්, එය ඒ තරම් සැලකිය යුතු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.රෝහණ විජේවීර ඝාතනය වුණේද ත්‍රස්තවාදියෙකු ලෙස බවත්, විජේවීර සමරන්නට හැකි නම් ප්‍රභාකරන් සමරන්නට බැරි ඇයිදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කලා

can somebody post the related video..................
im not Sinhalese but i am a sri lankan, all i can say is sri lanka politics and sri lanka is all fucked up,,,,

ඒ අනුව... සියලුම කුඩුකාරයින්ට වෙලේ සුදා සැමරීමේ අයිතිය ඇත.
