අපේ උන්ගේ කුහක කම තමා මාත් සිංහල . උන්ට ඌව වීරයෙක් වගේ පේනවනම් ප්‍රජාතත්‍රවාදී රටක උන් ඌව සැමරුව කියල මොකහ බන් වෙන්නේ. අපේ එවුන් වතුර ඉල්ලද්දි අමු අමුවේ විඩිතියන්න කියපු උන් රටේ නායකයෝ කරේ අපි. ටයර් වල දාල පුච්චපු අයව මටහ හිටින්න පිලිම ගැහුවේ. මේවගේ ඒවට බය වෙන්නේ නිවටයෝ. නන්නතාර වෙන්න ගැහුව අපිට මේවා ගැන දැකල කලබල වෙන්න ඕනේ නෑ. තාම හිට්ලර් අදහන සෙට් එකක් ලෝකේ ඉන්නවා මතක තියාගනිල්ලා