my phone lost...help machanla

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    Machan mage phone eka Ada nathi Una.kawruhari issuwa kiyala thamai hithenne.
    Machanla meka hoyaganna widiyak kiyapalla.loku udawwak. Eka Microsoft Lumia 540yak.danata 4n eka off.nathi weddith off wela thibune.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IMEI එක මතක නම් පොලිසියේ Entry එකක් දාලා ඒකෙ කොපි එකක් TRCSL එකට යවපං, පුලුවන් ඉක්මණට උඹට ෆෝන් එක ලැබෙයි, IMEI එක නැත්නම් කියපං මම ඒක හොයාගන්න හැටි කියන්නම් දන්න තරමින්
     
    • Like
    Reactions: dd nalin

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    IMEI එක මතක නම් පොලිසියේ Entry එකක් දාලා ඒකෙ කොපි එකක් TRCSL එකට යවපං, පුලුවන් ඉක්මණට උඹට ෆෝන් එක ලැබෙයි, IMEI එක නැත්නම් කියපං මම ඒක හොයාගන්න හැටි කියන්නම් දන්න තරමින්

    Phone eka aran masayak na.eke pettiye me number2k thiyanawa.eka dunnama harida.4n eka off eka balapanawada?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    policiye entry ekak dapan.. eeta passe imei number eka trcsl ekata yawala balai.. wade ithin tika kalayak yanawa machan..
     
    • Like
    Reactions: dd nalin

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Phone eka aran masayak na.eke pettiye me number2k thiyanawa.eka dunnama harida.4n eka off eka balapanawada?

    ඒක අවුලක් නෑ බං, ෆෝන් එක ආයිත් උස්සපු එකා ඔන් කළාම උගේ සිම් එක ට්‍රැක් වෙනවා, මම එහෙම ෆෝන් එකක් හොයාගෙන තියෙනවා බං,
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    phn eka on karhama msg ekak enwada koheda trcl ekata hariyata danne anh mokakda wune ayye :eek: ada phn gana thread ekak dala thibba witharia neda :(

    Ow machan apita oya smart phone hariyanne na.mahaparene jewithe.ada aluthkade hariye wadakale.4n eka wahane dala toilet ekakata giye.winadi 5i.4n eka na.ape golayoth hitiya.unuth sure na.kuddoth me hariye hariyata
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    IMEI එක මතක නම් පොලිසියේ Entry එකක් දාලා ඒකෙ කොපි එකක් TRCSL එකට යවපං, පුලුවන් ඉක්මණට උඹට ෆෝන් එක ලැබෙයි, IMEI එක නැත්නම් කියපං මම ඒක හොයාගන්න හැටි කියන්නම් දන්න තරමින්

    mama danna taramin dan IMEI number 1kath makala alutehen gahanawa ban. aneka parts walata vekunala nam wadak na. dan ussana phone walata oya 2 ka tamaa karanne.
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    microsoft kiwwa. yako oka hoyala monawa karannda onna oka amataka karala aluth ekak ganin. :lol:

    onna apple hari android harinam tawa kamak na :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Ow machan apita oya smart phone hariyanne na.mahaparene jewithe.ada aluthkade hariye wadakale.4n eka wahane dala toilet ekakata giye.winadi 5i.4n eka na.ape golayoth hitiya.unuth sure na.kuddoth me hariye hariyata

    aha ehenam oka anwia set wei ayye mokda oka kawuru hari arna wenna athi ara numbers denna ayye mama nam seen eka danne nah ikmanin phn eka hambenna kiyala kiynwa :(