English , Hindi Hoda Movie Tikak Kiyanna Puluwan nam
18GB Data Ithrui
30 ta Kalin Iwara karanna Ona 
Rep ++ Dennm
18GB Data Ithrui
30 ta Kalin Iwara karanna Ona 
Rep ++ Dennm

18GB Data Ithrui
30 ta Kalin Iwara karanna Ona 



මේ සෙට් එක 2014 ඔක්කොම බැලුවා ඔක්කොම වගේ ලස්සනයි
Queen (2014) පට්ට ටැලන් කෙල්ලේක් නේ හොද වැඩේ කරිනාට එකි මේ ෆිල්ම් එක රිජෙක්ට් කරාට
PK (2014) මෙකත් ඉතින් කතාබහට ලක් වූ අමිර් කාන් ගේ සූපිරි රංගනයක් නේ
Haider (2014) ඔක්කොම සම්මාන මෙකට නේ අහලා වැඩක් නැහැ ප්‍රධාන චරිත හොදට ඇක්ට් කරා
Mardaani (2014) මෙක පොඩ්ඩක් කම්මැලි රානි ඉන්න නිසා බැලුවේ මගේ ගැනි රානි වගේ ලොල්![]()
Hasee Toh Phasee (2014)
Colours of Passion (2008)
Mary Kom (2014) ප්‍රියංකා චොප්පා ඉන්න මෙරි කොම් ගේ ජිවිත කතාව පට්ට
Khoobsurat (2014)
Happy New Year (2014) සා රුක් බයියා නේ ඉන්නේ
The Villain (2014) කොල්ලා ලස්සනයි කෙල්ල සූටි ලස්සනයි සිංදු ටික හිටං පට්ට නේ
Raja Natwarlal (2014)
Jai Ho (2014)
Ungli (2014)
Kick (2014)
The Shaukeens (2014)
Daawat-e-Ishq (2014)
Bang Bang (2014)
Youngistaan (2014)
Main Tera Hero (2014)
Bewakoofiyaan (2014)
```````````````````````````````````````````````
Baby (2015)
Bajrangi Bhaijaan (2015)
Tanu Weds Manu Returns (2015) මෙක පලවෙනි එක තරම් ගැම්මක් නැහැ කූයින් එකේ හොදම නිලිය ලැබුණ නිසා මෙක ඉක්මට ගැහුවා මම හිතන්නේ සල්ලි හොයන්න
Gabbar is Back (2015)
Brothers (2015)
Badlapur (2015)
Dum Laga Ke Haisha (2015) මෙකෙ නම් අමුතු ගතියක් තියෙනවා ලස්සනයි කෙල්ල මහත වූනාට මාර ස්ටොරිය
Any Body Can Dance 2 (2015 )එක සුපිරි දෙක නානවා කියලා කතාවක් තියෙනවානේ එකත් මේ වගේ එත් හොදයි ඉතින් සූටි කෙල්ලනේ ඉන්නේ
Hunterrr (2015) මූ හෙන බඩු කාපර්
Rahasya (2015) මෙකත් පට්ට ස්ටොරිය
Mr. X (2015) මෙකත් පට්ට හොලො මැන් වගේ
Phantom (2015) මෙක හොදයි ලූ තාම බැලුවේ නැහැ ඉන්දියාවට ගහපු ස්ටොරියලු තියෙන්නේ
Ek Paheli Leela (2015) මෙකත් ලස්සනයි සනී අක්කා නේ ඉන්නේ
Tevar (2015)
Roy (2015) ජැකලින් අක්කා ඉන්නවා ලස්සනයි
Kuch Kuch Locha Hai (2015) සනී අක්කා නේ ඉන්නේ
