PLZ help

thomian

Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    මචං උබලා දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවද සෙම් රෝග වලට....මට නිතරම හෙම්බිරිසාව හෑදෙනවා...ඊට පස්සෙ ඒක කෑස්සට හෑරෙනවා...මම දන්න කියන හොද අය ගොඩක් චෑනල් කරලා බෙත් ගත්තා..එයාල බෙහෙත් දෙනවා..ඒකට අඩු වෙලා යනවා...ඒත් මසෙකින් දෙකකින් ආපහු හෑදෙනවා.:dull::dull:..නිදිමරාගෙන පාඩම් කලොත් එහෙම පහු වෙනිදා උදේට අනිවා තද කෑස්සක් හෑදෙනවා.:dull::dull:..මේක නිසා වෑඩ ගොඩක් පාඩු වෙනවා මචං..අනිත් එක පට්ට අමරුයි හෑදුනම..:(:(.දන්න දෙයක් තියනවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න...:(:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    what you got are allergies. There's no permanent cure for that. you just have to take preventive measures.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    matath issra oya wage scene ekak tibba.. oluwe kekkuma hemadama inna ba oluwa pelenna wage.. sema kiyala wedak na..

    man behet gatte nam na.. hemadama wage nanna purudu uana.. den nam mata sema na.. oluwe kekkum na..

    eth me wede uba man kiyana nisa karanna epa.. doctor kenek den upades ganing :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    අපේ සිංඩියටත් ගොඩ වෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    thanks

    what you got are allergies. There's no permanent cure for that. you just have to take preventive measures.

    thanks machan

    matath issra oya wage scene ekak tibba.. oluwe kekkuma hemadama inna ba oluwa pelenna wage.. sema kiyala wedak na..

    man behet gatte nam na.. hemadama wage nanna purudu uana.. den nam mata sema na.. oluwe kekkum na..

    eth me wede uba man kiyana nisa karanna epa.. doctor kenek den upades ganing :)

    thanks machan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොද ඩොකෙක් කියලා නැහැ මචන් උබට සූවර් නැත් නම් උබේ ලේ චෙක් කරගනන් හෝ ෆුල් චෙකප් එකක් දාන්න

    උබ යම් කිසි නිස්චිතයක් දැන් කිව්වා ඊට පස්සෙයි උබට කැස්ස එන්නේ කැස්ස කියන්න වැලි ගහලා බලු කැස්ස නෙවෙයි නේ අනිවාරයෙන් සෙමත් එක්ක

    එ කියන්නේ උබ රැ එලිවෙනකන් ෆැන් දාගෙන කුල් බිබි හවස නලා හෝ ඇග සොදලා එලිවෙනකන් පඩම් කරනවා ඉතින් ඇතුලේ රස්නි එලියේ කූල් ඇතුලේ කුල් වෙද්දි ෆැන් වලට එලියේ වෙලවනවා, පොඩ්ඩක් උබේ හුරු පුරුදු කැම රටාව, සීත අහර ගනන් එක අඩු කරපන් , ඊට පස්සේ බලමු