පුණ්‍යවන්ත කටයුතු කරන්ට බල බලා ඉන්ට එපා කියනවනේ. ඒ වගේමයි පින් කැමති දේ කරන්ට ප්‍රමාද වීමත් හොඳ කාරණා නෙවෙයි.
දැහමින් හරි හම්බ කරගත් දෙයින් කොටසක් - අනුන්ගේ යහපත උදෙසා වෙන් කරන්ට පුළුවන්නම් - ලොබ කම - හීනවෙලා යාවී.
සිතිවිල්ල යහපත් නම් හැමදේම හොඳයි කියලනේ අපි හැමෝම දන්නේ.
විශ්ව විද්‍යාල සිසුවියන් පිරිසක්, ඒ වගේ යහ අරමුණකින් පින් කටයුත්තකට අත ගහලා. මේ අය තමයි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සිසුවියන්. ඔවුන් පුණ්‍යාධාර එක්රැස් කරනවා. ඒ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරනවා. ඒ අතරින්.. ඒ අය ගැන ලෝකයාගේම අවධානය යොමුවෙලා.
ඉතින්... මේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කාන්තා රග්බි කණ්ඩායම දෙසැම්බර් 10 වෙනිදා විශේෂ තරගාවලියක් පවත්වනවා.
ඔවුන් සෑම වර්ෂයක් පාසාම තරගාවලිය පවත්වනවා. එයින් එක්රැස්වන මුදල් - ප්‍රදානය කරන්නේ අසරණ මිනිසුන්ට... රෝගපීඩාදිය හේතුවෙන් කිසිවෙකුගේ උදව් බලාපොරොත්තුවෙන් බොහෝ පිරිස් කල් ගෙවනවා... ඔවුන්ට තව කෙනෙකුගේ පිහිට හැර වෙනතක් නැහැ..
මේ අසරණ සරණ සේවාව වෙනුවෙන් වැඩි අවධානයක් ලබා ගැනීමට ඔවුන් විවිධ කටයුතුවල නිරත වෙනවා. ලබන වසර වෙනුවෙන් කැලැන්ඩරයක් හදලා. ඒවාත් අලෙවි කර ආධාර තර කර ගනු ඇති. කැලැන්ඩරයට 'අමුතු සෙල්ලමක' ඡායාරූප ඇතුළත්.
මුලින්ම සඳහන් කළානේ, ..සිතිවිල්ල යහපත් කියලා... ඒ හින්ද කරන දේ අයහපත් වෙන්නට බැහැ..
විශ්වවිද්‍යාල දැරිවියෝ මෙහෙම හැසිරෙන්නේ 'යහ අරමුණක්' වෙනුවෙන් හින්දා... වෙන වෙන කෝණවලින් ඔවුන් දිහා බලනු එපා...
HiruNews