ෂික්.කාලකන්ණි බල්ලෝ.තූ
![]()
දුක තමා බන්.. කාර් එකක් ගන්න ලක්ෂ 10ක් නොකා නොබී ඉතුරු කරලා පොතේ දැම්මා ..තව 10ක් loan එකක් අරන් පොතේ දැම්මා කාර් එක ගන්න..
මුන් කාර් වැඩි කළා ගන්න හදනකොටම..20ත තිබ්බ ඒවත් දැන් 24ක් වගේ වෙලා

ලක්ෂ 20ක් ගන්නකොට 20000ක් ගෙවන්න ඕන


එකත් ගෙවලා කාර් එකක් ගත්තම තක්සේරුවට 15000යි,දුම් පරික්ෂාවට 5000යි


කාර් ඕනෑම නැහැ දැන් නම්





