Ubalath waren RAVI yage ammata pin denda :D

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:(ෂික්.කාලකන්ණි බල්ලෝ.තූ:growl::growl:

දුක තමා බන්.. කාර් එකක් ගන්න ලක්ෂ 10ක් නොකා නොබී ඉතුරු කරලා පොතේ දැම්මා ..තව 10ක් loan එකක් අරන් පොතේ දැම්මා කාර් එක ගන්න..

මුන් කාර් වැඩි කළා ගන්න හදනකොටම..20ත තිබ්බ ඒවත් දැන් 24ක් වගේ වෙලා :baffled:

ලක්ෂ 20ක් ගන්නකොට 20000ක් ගෙවන්න ඕන :lol::lol:

එකත් ගෙවලා කාර් එකක් ගත්තම තක්සේරුවට 15000යි,දුම් පරික්ෂාවට 5000යි :lol::lol:

කාර් ඕනෑම නැහැ දැන් නම් :(
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113

    දුකයි බං සිරාවටම ලංකාවේ උන් ගැන.:(එක අතකට යහපාලනයට කතිරේ ගහපු උන්ටත් බැනලා වැඩක් නෑ බං.මේ සක්කිළි උන්වත් ඇන්දුවා..දැන් ඉතින් කාපන්කෝ තණකොළ..මහින්දට දුන්නනම් කියලා දැන් උන්ටම හිතෙනවා ඇති..
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වුන දේ වුනා. කරගත්ත ගොන් කම් වලට මොනා කරන්නද.. :no:

    මේකෙන් බේරෙන්න ට්‍රික් එකක් නැද්ද බන්.. :dull:
    Bill payment එකක් අයත් වෙන්නෙත් withdrawal එකක් විදියටද ?
    Express money වගේ යැව්වොත් මොකද ?
    Paypal වගේ fund up කරොත් (බෑන්ක් account link කරලා නම්) ?

    ලක්ෂ 09 ගානේ පොතක දාපන්...මාත් කරන්නේ එක :lol::lol:

    ඕකට සල්ලි නම් දෙන්නේ නැහැ සතයක්වත් :growl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    12311327_424675247732186_3406937625418211313_n.jpg
    මොන බැංකුවේද බන් ඕක කිව්වේ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලක්ෂ 09 ගානේ පොතක දාපන්...මාත් කරන්නේ එක :lol::lol:

    ඕකට සල්ලි නම් දෙන්නේ නැහැ සතයක්වත් :growl:

    etakota fix deposit walata mokada wenne ban? me widihata gewanna unut fix dala gatta poli tikata wada ganak e salli aye gaddi gewanna wenawane, :nerd:
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    1 million to 10 million withdrawal - 2% Tax
    More than 10 million- 3%

    Sad truth of Yahapalanaya
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දුකයි බං සිරාවටම ලංකාවේ උන් ගැන.:(එක අතකට යහපාලනයට කතිරේ ගහපු උන්ටත් බැනලා වැඩක් නෑ බං.මේ සක්කිළි උන්වත් ඇන්දුවා..දැන් ඉතින් කාපන්කෝ තණකොළ..මහින්දට දුන්නනම් කියලා දැන් උන්ටම හිතෙනවා ඇති..

    :lol: අපෝ නෑ බන්. මේව වැඩි කරපු එකට අපිත් කැමති නෑ. ඒත් මේ ආණ්ඩුවට වඩා නම් මහින්ද ආණ්ඩුව හොඳයි කියන එක නම් මෝඩකමක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර වැඩක්නේ බන්. මුන් පොලියත් නහුතෙට අඩු කරලා තියෙන්නේ, හැබැයි සල්ලි ගන්නත් එපාලු.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාර වැඩක්නේ බන්. මුන් පොලියත් නහුතෙට අඩු කරලා තියෙන්නේ, හැබැයි සල්ලි ගන්නත් එපාලු.

    ara seppu da monada walata goda kalak yai wage ayet :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :lol: අපෝ නෑ බන්. මේව වැඩි කරපු එකට අපිත් කැමති නෑ. ඒත් මේ ආණ්ඩුවට වඩා නම් මහින්ද ආණ්ඩුව හොඳයි කියන එක නම් මෝඩකමක්.

    Paramparawen UNPkama ena eun ohoma thamai kiyanne